SLT Free DATA for peotv and social media

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    Offer Extended...
    Data FREE for PeoGo App..
    Data FREE for WhatsApp, Viber, IMO, Messenger,iMessenger and Telegram !
    Video Calls,Audio Calls and all entitled Services are FREE..



    ටීවී සීන් එක නම් කොහොමද දන්නේ නෑ..

    කියන සෝෂල් මීඩියාවලට නම් ඩේටා කැපුනේ නෑ...ඒත් ඩේ ටයිම් ඩේටා ඉවර කරගත්තු උන්ට නම් ස්පීඩ් නෑලු සෝෂල් මීඩියාවලට.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    Telegram walata data kepuna film eka down karala

    :baffled: මම නම් වට්ස් ඇප් ඉමෝ මැසෙන්ජර් පාවිච්චි කලේ ,අප්ලෝඩ්,වීඩියෝ කෝල් .. එහෙම් අවුලක් නම් වෙලා නෑ තවම..
     

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    :baffled: මම නම් වට්ස් ඇප් ඉමෝ මැසෙන්ජර් පාවිච්චි කලේ ,අප්ලෝඩ්,වීඩියෝ කෝල් .. එහෙම් අවුලක් නම් වෙලා නෑ තවම..

    free kiyapu nisa porawage download kara 3 GB kepuna peak walin giya mase
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    free kiyapu nisa porawage download kara 3 GB kepuna peak walin giya mase

    මාර වැඩක් නේ..මම දන්න එකෙකුත් ටෙලිග්‍රෑම් එකෙන් බෑවා.ඒත් ඕෆ්පීක් වෙලාවේ..ඌට අවුලක් වෙලා නෑනේ
     

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    මේ SLT එකේ උන්ගෙ **ටහුකන වේසිගෙ පුත්තු කෝල් කලාම කියනවා පීක් ඩේටා ඉවර නම් Whatsapp වලට ඩේටා ෆ්‍රී නැහැලු.:angry::angry:
    Data ඉවර උනේ මේ හුත්තිගෙ පුතාල ඩේටා කවුන්ට් කරපු නිසා Whatsapp වලටත්!

    තව ඇඩුත් දානවා whatsapp ෆ්‍රී ඩේටා කියලා. හමුන්නල ගන්ඩ ඕන SLT කැරි බල්ලො!
     
    Last edited: