(((( SLT ඇයි මේ තරම් charter දැන් )))
මචන් මන් මගේ HOME package එක web family package එකට මාරු කරන්න දීල දැන් මාසයක් වෙනවා . තාම නැ .මන් රත්මලානට ගිහින්මයි බාර දුන්නේ .4 පාරක් complain කලා .තව පාරක් රත්මලාන ට ආයිත් ගිහින් complain කල.එත් තාම නැ .උන්ගේ system අවුලක් ලු .උන්ගේ manager දාල කිව්වා තියෙන්නේ .එත් තාම නැ . උන්ට call කලාම කරන්න දෙයක් නෑලු .මට යකා නැගල මන් ඇහුව මටද ඇවිත් system එක හදන්න කියන්නේ කියල . මේකට මන් මොකක්ද කරන්න ඕන . කාටද complain කරන්න ඕන .help plz.