(((( SLT ඇයි මේ තරම් charter දැන් )))

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    (((( SLT ඇයි මේ තරම් charter දැන් )))

    මචන් මන් මගේ HOME package එක web family package එකට මාරු කරන්න දීල දැන් මාසයක් වෙනවා . තාම නැ .මන් රත්මලානට ගිහින්මයි බාර දුන්නේ .4 පාරක් complain කලා .තව පාරක් රත්මලාන ට ආයිත් ගිහින් complain කල.එත් තාම නැ .උන්ගේ system අවුලක් ලු .උන්ගේ manager දාල කිව්වා තියෙන්නේ .එත් තාම නැ . උන්ට call කලාම කරන්න දෙයක් නෑලු .මට යකා නැගල මන් ඇහුව මටද ඇවිත් system එක හදන්න කියන්නේ කියල . මේකට මන් මොකක්ද කරන්න ඕන . කාටද complain කරන්න ඕන .help plz. :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:


    533102_473295362695677_1008864001_n.jpg



     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    e weesa ballo gana katha karala wadak na..
    Ratmalane office ekata gihin inna customerslatath ahennath ekka hodata banapan...ethkota shape eke katha karala ewelema hadala dei
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    digatama call center ekata aragena kiyanna. ethakota honda ekkenek set vunoth eyaa ooka hadala dai kiyala :D
     

    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    මමනං ඉතිං කොහොමත් මාසෙට පස් හය වතාවක් ටෙලිකොම් එකට අමතනව... ඒක දැන් මගේ හොබී එකක් වෙලා උඹටත් තෙරෙයි ඕක ගත්තු දවසට ... :yes: :lol:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    matchan man adsl gathe 2007 wage mata elakiri log wenna be den godak welwata maara case ekak , me prashne ubalatath thiyenwada ?
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මමනං ඉතිං කොහොමත් මාසෙට පස් හය වතාවක් ටෙලිකොම් එකට අමතනව... ඒක දැන් මගේ හොබී එකක් වෙලා උඹටත් තෙරෙයි ඕක ගත්තු දවසට ... :yes: :lol:


    :lol::lol::lol::lol::lol: අනේ මන්ද බන් . එපා වෙලා ඉන්නේ දැන්නම් .

    lanka bell කොහොමද speed එක , limit එක ? charges කොහොමද. මන් මේක අවුරුදු 6කට වඩා use කල බන්
    :no::no::no::no:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,880
    21,123
    113
    :lol::lol::lol::lol::lol: අනේ මන්ද බන් . එපා වෙලා ඉන්නේ දැන්නම් .

    lanka bell කොහොමද speed එක , limit එක ? charges කොහොමද. මන් මේක අවුරුදු 6කට වඩා use කල බන්
    :no::no::no::no:
    lanka bell site eke thiyenawa

    uba mulin connection fees eka gewala signal strength eka ballana wenawa