SLT උන්ගෙ මොළෙ තරම - Gon Aathal
http://www.elakiri.com/forum/showthread.php?t=835717
මේක මම ඊයෙ රෑ දැම්මෙ... ඊට පස්සෙ මම අද උදේ කෝල් කරා.... මෙන්න බොලේ කවුද මන්දා සූකිරි කෙල්ලෙක් අන්ස්වර් කලා.... මම සිද්දිය කිව්වා.... මෙන්න ඒ පාර මේකි කියනවා "Connection එකේ නම් එහෙම අවුලක් නැහැ. ඔයා නෙට් වයර් එක හරියට හයි කරලද බලන්න" !! ලොල්.... ඒකි හිතන්නෙ වයර් එක භාගෙට ගැහුවම ස්පීඩ් එක එන්නෙත් භාගෙට කියලා...