SLT උන්ගේ තවත් හොර වැඩක්...

isuruimmortal

Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    SLT උන්ගේ තවත් හොර වැඩක්...

    මුන් මෙහෙම කරන්නේ ඇයි?

    1654965_515108058606409_1414998012_o.jpg
     
    Last edited:

    Trojan_K2

    Member
    Feb 27, 2013
    63
    2
    0
    35
    Home
    රෑ 12 ඉදන් උදේ 8 වෙනකල් Full Speed තියෙනවා මචන්. උදේ 8 ඉදන් රෑ 12 වෙනකල් ආයෙම Slow. ඔන්න ඔහොමයි උන්ගේ අලුත් System එක යන්නේ.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    උබේ ඕෆ් පීක් ඉවර උනහම ඕෆ් පීක් ටයිම් එක උනත් පීක් එකෙන් අදිනවා
    unusable කියලා වැටෙන්නෙ එහෙම ගිය ඒවා
     
    Trojan_K2

    Member
    Feb 27, 2013
    63
    2
    0
    35
    Home
    මෙතන නම් මුන්ගේ මීටර් එකේ අවුලක් තියෙන්නේ. මොකද Total එක 0% නම් 4GB ඉතුරු වෙලා තියෙන්න විදියක් ඇත්තෙම නෑ නේ.

    Peak + Off Peak = Remaining from Total Allocation
     
    isuruimmortal

    Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    Uba off peak waladi ee 4GB use karala athi :yes:

    නැහැ මචන් මොකද මගේ අද උදේ off peak ටික ඉවර වුනෙත්.ආයෙත් off peak උනේ නැහැනේ බන් peak ටික පාවිච්චි කරන්නත් :(
     
    isuruimmortal

    Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    මෙතන නම් මුන්ගේ මීටර් එකේ අවුලක් තියෙන්නේ. මොකද Total එක 0% නම් 4GB ඉතුරු වෙලා තියෙන්න විදියක් ඇත්තෙම නෑ නේ.

    Peak + Off Peak = Remaining from Total Allocation

    මටත් හිතෙන්නේ එහෙම තමයි.උන්ගේ අවුල් වලට අපි පලිද බන් :( ඔය meter එක බලන් මාසෙම use කරේ. ඒ කරපු දෙයිනුත් දැන් තේරුමක් නැහැ :baffled:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මෙතන නම් මුන්ගේ මීටර් එකේ අවුලක් තියෙන්නේ. මොකද Total එක 0% නම් 4GB ඉතුරු වෙලා තියෙන්න විදියක් ඇත්තෙම නෑ නේ.

    Peak + Off Peak = Remaining from Total Allocation
    උබේ ඕෆ් පීක් ඉවර උනහම ඕෆ් පීක් ටයිම් එක උනත් පීක් එකෙන් අදිනවා
    unusable කියලා වැටෙන්නෙ එහෙම ගිය ඒවා
     
    ssjbjapura

    Junior member
  • Mar 25, 2011
    28
    1
    8
    matath mara wedak una.mama off peak pawechchi kalema ne mama ada baladdi mage 5gb adu wela mama katha karala gemak illuwa.ethakota un kiyanawa up load eka kapanne off peak ekenlu.unge kunuharupa thamai mewa
     
    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    ඕකුන් හරියට 35GB දෙන්නෙත් නැ වෙබ් ෆැමිලි පැකේජ් එකට,මට නම් මේ මාස දෙකෙම් දුන්නේ 25MB මුන් 1GB කවුන්ට් කරන්නේ MB කියෙන්ද මන්දා...