mage ehema wela tiyenawa hebai 12.00Am - 8.00AM nam net hodata wada karanawa ane manda System awul wage man hitanne
Uba off peak waladi ee 4GB use karala athi![]()

මෙතන නම් මුන්ගේ මීටර් එකේ අවුලක් තියෙන්නේ. මොකද Total එක 0% නම් 4GB ඉතුරු වෙලා තියෙන්න විදියක් ඇත්තෙම නෑ නේ.
Peak + Off Peak = Remaining from Total Allocation
ඔය meter එක බලන් මාසෙම use කරේ. ඒ කරපු දෙයිනුත් දැන් තේරුමක් නැහැ 
උබේ ඕෆ් පීක් ඉවර උනහම ඕෆ් පීක් ටයිම් එක උනත් පීක් එකෙන් අදිනවාමෙතන නම් මුන්ගේ මීටර් එකේ අවුලක් තියෙන්නේ. මොකද Total එක 0% නම් 4GB ඉතුරු වෙලා තියෙන්න විදියක් ඇත්තෙම නෑ නේ.
Peak + Off Peak = Remaining from Total Allocation