SLT එකට සුපිරියටම දීල නේද

THE_RAIN

Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    unta Ransomware ekaklu wadila thiyanne.
    pena widiyata mun apita real damage eka disclose karanne na.. habai moka unath dena eka puken dum yanna dila.. internal systems tikakata witharai kiyala kiyewwata sure ekata waththa wateta kela wela athi..

    fb eke dala thiyanawa attack eke early stages walama unta detect unalu .. puka thamai.. danna widiyata systems encrypt wela iwarai. e kiyanne early stages nemei, encrypt wela kiyanne last stage ekane.. dan ara IT eke ewun paw. puka iragena restore karapanko backups walin

    etakota SLT lines walin api karana communication nuth expose wenawada
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,893
    21,135
    113
    do not use slt online payment system
    ube credit crad eka kelinama ewaray
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    ransomware attack එකක් නේ...
    VPN දුන්න ලොකු කමට හොයන්නේ බලන්නේ නෑතුව තමන්ගේ ආරක්ශාව,
    පොඩි අවුලකට තියෙන්නේ ඩේට සෙන්ටර් එක එනේබ්ල්, උන් දෑන් ඩයලො&*% අරන් තියෙන්නේ...
    කාගෙ පිටින් යයිද දන්නේ නෑ බලමු
    Mokakad ban e seen eka
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    100500467_3482196251791092_5999974930605670400_o.jpg


    read comments
    https://www.facebook.com/SLtelecom/...2207520000../3482196248457759/?type=3&theater

    :rofl::P:lol:

    Nikan hari oke thamage private vids, photos ehema dapu un innawanam, dan bokka cool wela athi. :lol:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    බැකප් ඇතිනේ අනිවාර්යෙන්
    කෙලම වෙලා තිබුනත් අඩුම තරමෙ දවස් කීපයක ඩේට නැති වෙලා පරන ඩේට සේරම රීස්ටෝ කරන්න පුලුවන් වෙයි
    සමහර විට ගෙදර ඉදන් වැඩ කරන්න දීපු නිසා පර්සනල් කම්පියුටර් වලින් වැඩ කරනකොට ඒ එකක් හරහා ඉන්ෆෙක්ට් වෙන්න ඇති
    කොයි තරම් සෙකියුරිටි දාල තිබුනත්, හිතපන් සර්වර් එකක ඇඩ්මින් ඇක්සස් ප්‍රයිවෙට් කී එකක් තියන කම්පියුටරයකට ඉන්ෆෙක්ට් උනා කියන්නෙ ඉවරම තමයි. කී එක එලියට ගියොත් එහෙම.
     

    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    මාස තුනකින් බිල ගෙවල නැහැ. තාම disconnect කර.ත් නෑ.
    Online pay කරන්න එපාද මේ දවස්වල?