SLT එකෙන් දෙන ADSL Router එක Config කරන විදිහ

yohanssc

Well-known member
  • Jul 27, 2012
    708
    144
    63

    SLT එකෙන් දෙන ADSL Router එක Config කරන විදිහ දැනගන්න ඕන නම්
    ab+(2).jpg

    ඒකිවේ මේ Router එක :yes::yes:

    මෙතන කොටන්න
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය රවුටරේ විකුණ ගන්න බැරුව හෙනම අඩුවට දෙනවලු ඕනෑම එකෙක්ට
    ඔය රවුටරේ හොදයි දවසට පැයක් දෙකක් තුනක් නෙට් යන උන්ට බන්
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඔය රවුටරේ විකුණ ගන්න බැරුව හෙනම අඩුවට දෙනවලු ඕනෑම එකෙක්ට
    ඔය රවුටරේ හොදයි දවසට පැයක් දෙකක් තුනක් නෙට් යන උන්ට බන්

    යා පාවිච්චි කරලා තියෙනවද මේ model එක? මේ රවුටරේ මට හම්බ උන එකක්. හැබැයි බන්ක දිගට දවසට පැය 18ක් ත් on කරලා තියෙන්නේ. එත් අවුලක් නැතුව වැඩ.
     
    yohanssc

    Well-known member
  • Jul 27, 2012
    708
    144
    63
    ඔය රවුටරේ විකුණ ගන්න බැරුව හෙනම අඩුවට දෙනවලු ඕනෑම එකෙක්ට
    ඔය රවුටරේ හොදයි දවසට පැයක් දෙකක් තුනක් නෙට් යන උන්ට බන්

    යා පාවිච්චි කරලා තියෙනවද මේ model එක? මේ රවුටරේ මට හම්බ උන එකක්. හැබැයි බන්ක දිගට දවසට පැය 18ක් ත් on කරලා තියෙන්නේ. එත් අවුලක් නැතුව වැඩ.

    සිරාවට කොච්චර වැඩ ගන්නව ද තාම නම් අවුලක් ඇවිල්ලා නෑ..

    thanks machn

    ThanX For All :):yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    යා පාවිච්චි කරලා තියෙනවද මේ model එක? මේ රවුටරේ මට හම්බ උන එකක්. හැබැයි බන්ක දිගට දවසට පැය 18ක් ත් on කරලා තියෙන්නේ. එත් අවුලක් නැතුව වැඩ.
    එකේනම් මචෝ ඕනේ නම් අරන් පලයන් කැඩිච්ච එකක් තියෙනවා ඔකේ
    අර අභිමාන උන්ට අඩුවට දුන්න මුල්ම කාලේ ගත්තේ
    පස්සෙ මම ඩී ලින්ක් එකක් ගත්තා යුනිටි එකෙන්
     
    yohanssc

    Well-known member
  • Jul 27, 2012
    708
    144
    63
    එකේනම් මචෝ ඕනේ නම් අරන් පලයන් කැඩිච්ච එකක් තියෙනවා ඔකේ
    අර අභිමාන උන්ට අඩුවට දුන්න මුල්ම කාලේ ගත්තේ
    පස්සෙ මම ඩී ලින්ක් එකක් ගත්තා යුනිටි එකෙන්

    තැන්ක්ස් පාරක් දැම්මා කස්ටියටම. :yes::yes: