SLT එකේ උන් වර මේකට

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    SLT එකේ උන් වර මේකට

    යකෝ මේ රෙද්දෙ verification code එක මල විකාරයක්. සිඟිති ආතල් ගන්නද දැම්මෙ? දහපාරකට වඩා ගහන්න ඕන ඇතුලට රිංගන්න. බීලද බලන්නද verification ගහන්නෙ? :angry:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    යකෝ මේ රෙද්දෙ verification code එක මල විකාරයක්. සිඟිති ආතල් ගන්නද දැම්මෙ? දහපාරකට වඩා ගහන්න ඕන ඇතුලට රිංගන්න. බීලද බලන්නද verification ගහන්නෙ? :angry:

    උබ ඉතින් බීල වෙන්න ඇති ගහන්නේ නැත්තන් 10 පාරක් ගහන ඔනෙයේ ඕක ගහගන්න :lol::lol::lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113

    උබ ඉතින් බීල වෙන්න ඇති ගහන්නේ නැත්තන් 10 පාරක් ගහන ඔනෙයේ ඕක ගහගන්න :lol::lol::lol::lol:

    ඔන්න උඹත් දුන්න අර හොටු line එකේ වේසියන්ගේ උත්තරයක් :P
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,330
    20,723
    113
    Panadura
    ඔව් මචං මේ Verification Code මගුල Log වෙන හැම වෙලේම ගහන්න ඕනේ එපා වෙලා බන් ඉන්නේ :growl: :growl:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔන්න උඹත් දුන්න අර හොටු line එකේ වේසියන්ගේ උත්තරයක් :P

    ඉතින් සිරවටනේ ඇයි උබට 10 පාරක් ගහන්න ඕනේ ඒක ? එක පාරින් ගහන්න පුලුවනේ :confused::confused::confused:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113

    ඉතින් සිරවටනේ ඇයි උබට 10 පාරක් ගහන්න ඕනේ ඒක ? එක පාරින් ගහන්න පුලුවනේ :confused::confused::confused:

    බොට පුළුවන් ඇති හරියට එක එක බලාගෙන ගැහුවත් එකපාරින් බැහැ යකෝ සමහර වෙලාවට. :angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    ඔව් මචං මේ Verification Code මගුල Log වෙන හැම වෙලේම ගහන්න ඕනේ එපා වෙලා බන් ඉන්නේ :growl: :growl:

    කාට කියන්නද බං STL admin ප#යල හිතං ඇති මේක user ට ආතල් එකක් කියල. :frown: උන්ගෙ අම්මලගෙ marketing බං මේව. :angry:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    බොට පුළුවන් ඇති හරියට එක එක බලාගෙන ගැහුවත් එකපාරින් බැහැ යකෝ සමහර වෙලාවට. :angry:

    dynamiccontent.properties.nable

    dynamiccontent.properties.nable

    dynamiccontent.properties.nable

    dynamiccontent.properties.nable

    මෙහෙම නෙමේද උබට එන්නේ ?
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,330
    20,723
    113
    Panadura
    කාට කියන්නද බං STL admin ප#යල හිතං ඇති මේක user ට ආතල් එකක් කියල. :frown: උන්ගෙ අම්මලගෙ marketing බං මේව. :angry:

    :yes: :yes: :yes:
    අනේද කියන්නේ....
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    function checkAndSubmit(){
    var username = $.trim($('.jusername').val());
    var password = $.trim($('.jpassword').val());
    var captcha = $.trim($('.jcaptcha').val());

    var oksub = true;
    if(username.length===0){
    alert("Username cannot be empty");
    oksub = false;
    }

    if(password.length===0&&oksub){
    alert("Password cannot be empty");
    oksub = false;
    }

    if(captcha.length===0&&oksub){
    alert("Verification Code cannot be empty");
    oksub = false;
    }

    if(oksub){
    /*$('#login_form').submit();*/
    }

    return oksub;
    }
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    රිදුන එකෙක් :rofl: ඇත්ත නම දාල කපපිය උත්තෝ කියල තමයි කියන්න වෙන්නෙ. :P

    Capture.png
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    යකෝ සිම්පල් කැපිටල් පොඩ්ඩක් බලලා ගහපන් :rofl:

    මහා ලොකුවට තියන සිකියුරිටි පයන්නවල් නම් දෙනව උට්ටලා පියෝ ටීවී ඉන්ටර්නෙට් හරියට දීගන්න බෑ එකක් දෙනකොට අනිකට කෙළවෙනවා :angry:

    මාත් මේ ඩයලොග් එකට පනින්න ඉන්නේ සිග්නල් නෑනේ 4G බන්:yes: