slt එකේ වව්ල්ලු ඉන්නවද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,220
    31,953
    113
    Capture.png

    හැම මාසෙම මුන්ට ඉතුරු කරගන්නවා. මුන් තව එකෙකුට විකුණනවා...
    trcsl තොපි තමයි මුන්ව හුරතල් කරන්නේ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Capture.png

    හැම මාසෙම මුන්ට ඉතුරු කරගන්නවා. මුන් තව එකෙකුට විකුණනවා...
    trcsl තොපි තමයි මුන්ව හුරතල් කරන්නේ...

    EoZWMvk.png
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,220
    31,953
    113
    උබ හිතන් ඉන්න දේ වැරදියි. එච්චරයි මට කියන්න පුලුවන්
    හා...

    anytime කරන්න බැරි හිතන් ඉන්න එක වැරදි නිසා වෙන්න ඇති. 🤮
    ------ Post added on Feb 28, 2021 at 11:59 PM
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    :( මේ පෙබරවාරි කියලා මතක නැති මම.
    ත්‍රෙඩ් එක දැකල ගියා බලන්න තව කියක් ඉතුරුද කියලා ඊලග දවස් දෙකට බාන්න.
    full තියනවා. අද පලවෙනිදලු. :dull:
    me too bro, me too :(
     
    • Sad
    Reactions: dilann

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    හා...

    anytime කරන්න බැරි හිතන් ඉන්න එක වැරදි නිසා වෙන්න ඇති. 🤮
    ------ Post added on Feb 28, 2021 at 11:59 PM
    උබේ ඉතුරු GB ටික වෙන එකෙක්ට විකුනන්න නෑ බන්.. simply උබට service එකක් දෙනවා එච්චරයි..
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,750
    9,083
    113
    යකුනෙ අඩියෙ ඉතුරු උන ටික එකතු කරල වෙන කොහෙට හරි විකුනන්න ඩේට කියන්නෙ බොර තෙල් තල තෙල් වගේ ජාතියක් නෙමේ. අතථ්‍ය කෝටාවක්. උඹ ඔහොම කියද්දි ISP එක කොහෙ හරි ඩේටා පතලක් හාරල ඒවයින් ටික ටික බෙදල දෙනව වගේ මෙව්වා එකක් මැවිල පේනව.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,220
    31,953
    113
    යකුනෙ අඩියෙ ඉතුරු උන ටික එකතු කරල වෙන කොහෙට හරි විකුනන්න ඩේට කියන්නෙ බොර තෙල් තල තෙල් වගේ ජාතියක් නෙමේ. අතථ්‍ය කෝටාවක්. උඹ ඔහොම කියද්දි ISP එක කොහෙ හරි ඩේටා පතලක් හාරල ඒවයින් ටික ටික බෙදල දෙනව වගේ මෙව්වා එකක් මැවිල පේනව.
    Anna ehema ganna kota eka thamai munta ona wikara dala minissu wawulluwage aharagena innawa kiyala hithagena, dekata kadala wikunanne. Umbata data pathalakin ganna ewa wageda penne?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,750
    9,083
    113
    Anna ehema ganna kota eka thamai munta ona wikara dala minissu wawulluwage aharagena innawa kiyala hithagena, dekata kadala wikunanne. Umbata data pathalakin ganna ewa wageda penne?
    ඕෆ්පීක්-පීක් බෙදීම කම්පනි පොලිසි එකක්නෙ. අපේඑ ISP ලගෙ අනන්‍ය ගොජරෑ ගති පැත්තකින් තිබ්බොත් ඔය පාටිෂන් කිරීම පිටිපස්සෙ ප්‍රායෝගික හේතුවක් තියෙනව, ඒ තමයි ISP ගෙ බෑන්ඩ්විත් එක සීමාසහිත වීම. කන්ස්‍යුමර් ඇක්ටිවිටි වැඩි වෙන එක ප්‍රොෆිට් පැත්තෙන් හොඳ උනාට සිස්ටම් එකට ඔරොත්තු දෙන තීරණාත්මක සීමාවක් ඉක්මවා යන්න බෑ. දෙන ලද මොහොතක ඔන්ලයින් ඉන්න පාරිභෝගිකයො ගාණ ඔප්ටිමයිස් කරන්න තමයි එක එක නීති දාල තියෙන්නෙ.

    මිනිස්සු වැඩියෙන් ඔන්ලයින් ඉන්නෙ ස්වභාවයෙන්ම දවල් කාලෙ නිසා ඒ කෝටා එක සීමාසහිත, ප්‍රවේසමෙන් භාවිත කළ යුතු කොටසක් විදිහට රී-ලේබල් කිරීමෙන් පීක් ඔන්ලයින් ට්‍රැෆික් එක පමණ ඉක්මවා විස්තාරණය වීම වැළකෙනව. මේක පැහැදිලිවම හාඩ්වෙයා වලට දාන ප්‍රාග්ධනය පිළිබඳ ප්‍රශ්නයක්.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,890
    21,133

    lol anathaya
    lidin eliya gihilla balahan 100 mbps unlimited anith ratwal wala
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඕෆ්පීක්-පීක් බෙදීම කම්පනි පොලිසි එකක්නෙ. අපේඑ ISP ලගෙ අනන්‍ය ගොජරෑ ගති පැත්තකින් තිබ්බොත් ඔය පාටිෂන් කිරීම පිටිපස්සෙ ප්‍රායෝගික හේතුවක් තියෙනව, ඒ තමයි ISP ගෙ බෑන්ඩ්විත් එක සීමාසහිත වීම. කන්ස්‍යුමර් ඇක්ටිවිටි වැඩි වෙන එක ප්‍රොෆිට් පැත්තෙන් හොඳ උනාට සිස්ටම් එකට ඔරොත්තු දෙන තීරණාත්මක සීමාවක් ඉක්මවා යන්න බෑ. දෙන ලද මොහොතක ඔන්ලයින් ඉන්න පාරිභෝගිකයො ගාණ ඔප්ටිමයිස් කරන්න තමයි එක එක නීති දාල තියෙන්නෙ.

    මිනිස්සු වැඩියෙන් ඔන්ලයින් ඉන්නෙ ස්වභාවයෙන්ම දවල් කාලෙ නිසා ඒ කෝටා එක සීමාසහිත, ප්‍රවේසමෙන් භාවිත කළ යුතු කොටසක් විදිහට රී-ලේබල් කිරීමෙන් පීක් ඔන්ලයින් ට්‍රැෆික් එක පමණ ඉක්මවා විස්තාරණය වීම වැළකෙනව. මේක පැහැදිලිවම හාඩ්වෙයා වලට දාන ප්‍රාග්ධනය පිළිබඳ ප්‍රශ්නයක්.
    Nope.
    That is FUP not Quota based packages. in LK, They operate on different business model than BB in most other countries. ISP manage ARPU by Pay per use basis, coz not every customer can afford something like $50 per month for unmetered service.
    :P:P:P
     
    • Like
    Reactions: MihiCherub