හැම මාසෙම මුන්ට ඉතුරු කරගන්නවා. මුන් තව එකෙකුට විකුණනවා...
trcsl තොපි තමයි මුන්ව හුරතල් කරන්නේ...
![]()
හැම මාසෙම මුන්ට ඉතුරු කරගන්නවා. මුන් තව එකෙකුට විකුණනවා...
trcsl තොපි තමයි මුන්ව හුරතල් කරන්නේ...
උබ හිතන් ඉන්න දේ වැරදියි. එච්චරයි මට කියන්න පුලුවන්මුන් තව එකෙකුට විකුණනවා...
උබ හිතන් ඉන්න දේ වැරදියි. එච්චරයි මට කියන්න පුලුවන්
හා...උබ හිතන් ඉන්න දේ වැරදියි. එච්චරයි මට කියන්න පුලුවන්
ඇයි තියන ඒව කරන්න බැරි?ithin anytime daganinko adanne nathuwa..

මේ පෙබරවාරි කියලා මතක නැති මම.
me too bro, me tooමේ පෙබරවාරි කියලා මතක නැති මම.
ත්‍රෙඩ් එක දැකල ගියා බලන්න තව කියක් ඉතුරුද කියලා ඊලග දවස් දෙකට බාන්න.
full තියනවා. අද පලවෙනිදලු.![]()

උබේ ඉතුරු GB ටික වෙන එකෙක්ට විකුනන්න නෑ බන්.. simply උබට service එකක් දෙනවා එච්චරයි..හා...
anytime කරන්න බැරි හිතන් ඉන්න එක වැරදි නිසා වෙන්න ඇති.
------ Post added on Feb 28, 2021 at 11:59 PM
Anna ehema ganna kota eka thamai munta ona wikara dala minissu wawulluwage aharagena innawa kiyala hithagena, dekata kadala wikunanne. Umbata data pathalakin ganna ewa wageda penne?යකුනෙ අඩියෙ ඉතුරු උන ටික එකතු කරල වෙන කොහෙට හරි විකුනන්න ඩේට කියන්නෙ බොර තෙල් තල තෙල් වගේ ජාතියක් නෙමේ. අතථ්‍ය කෝටාවක්. උඹ ඔහොම කියද්දි ISP එක කොහෙ හරි ඩේටා පතලක් හාරල ඒවයින් ටික ටික බෙදල දෙනව වගේ මෙව්වා එකක් මැවිල පේනව.
ඕෆ්පීක්-පීක් බෙදීම කම්පනි පොලිසි එකක්නෙ. අපේඑ ISP ලගෙ අනන්‍ය ගොජරෑ ගති පැත්තකින් තිබ්බොත් ඔය පාටිෂන් කිරීම පිටිපස්සෙ ප්‍රායෝගික හේතුවක් තියෙනව, ඒ තමයි ISP ගෙ බෑන්ඩ්විත් එක සීමාසහිත වීම. කන්ස්‍යුමර් ඇක්ටිවිටි වැඩි වෙන එක ප්‍රොෆිට් පැත්තෙන් හොඳ උනාට සිස්ටම් එකට ඔරොත්තු දෙන තීරණාත්මක සීමාවක් ඉක්මවා යන්න බෑ. දෙන ලද මොහොතක ඔන්ලයින් ඉන්න පාරිභෝගිකයො ගාණ ඔප්ටිමයිස් කරන්න තමයි එක එක නීති දාල තියෙන්නෙ.Anna ehema ganna kota eka thamai munta ona wikara dala minissu wawulluwage aharagena innawa kiyala hithagena, dekata kadala wikunanne. Umbata data pathalakin ganna ewa wageda penne?
lol anathayaඕෆ්පීක්-පීක් බෙදීම කම්පනි පොලිසි එකක්නෙ. අපේඑ ISP ලගෙ අනන්‍ය ගොජරෑ ගති පැත්තකින් තිබ්බොත් ඔය පාටිෂන් කිරීම පිටිපස්සෙ ප්‍රායෝගික හේතුවක් තියෙනව, ඒ තමයි ISP ගෙ බෑන්ඩ්විත් එක සීමාසහිත වීම. කන්ස්‍යුමර් ඇක්ටිවිටි වැඩි වෙන එක ප්‍රොෆිට් පැත්තෙන් හොඳ උනාට සිස්ටම් එකට ඔරොත්තු දෙන තීරණාත්මක සීමාවක් ඉක්මවා යන්න බෑ. දෙන ලද මොහොතක ඔන්ලයින් ඉන්න පාරිභෝගිකයො ගාණ ඔප්ටිමයිස් කරන්න තමයි එක එක නීති දාල තියෙන්නෙ.
මිනිස්සු වැඩියෙන් ඔන්ලයින් ඉන්නෙ ස්වභාවයෙන්ම දවල් කාලෙ නිසා ඒ කෝටා එක සීමාසහිත, ප්‍රවේසමෙන් භාවිත කළ යුතු කොටසක් විදිහට රී-ලේබල් කිරීමෙන් පීක් ඔන්ලයින් ට්‍රැෆික් එක පමණ ඉක්මවා විස්තාරණය වීම වැළකෙනව. මේක පැහැදිලිවම හාඩ්වෙයා වලට දාන ප්රාග්ධනය පිළිබඳ ප්‍රශ්නයක්.
Nope.ඕෆ්පීක්-පීක් බෙදීම කම්පනි පොලිසි එකක්නෙ. අපේඑ ISP ලගෙ අනන්‍ය ගොජරෑ ගති පැත්තකින් තිබ්බොත් ඔය පාටිෂන් කිරීම පිටිපස්සෙ ප්‍රායෝගික හේතුවක් තියෙනව, ඒ තමයි ISP ගෙ බෑන්ඩ්විත් එක සීමාසහිත වීම. කන්ස්‍යුමර් ඇක්ටිවිටි වැඩි වෙන එක ප්‍රොෆිට් පැත්තෙන් හොඳ උනාට සිස්ටම් එකට ඔරොත්තු දෙන තීරණාත්මක සීමාවක් ඉක්මවා යන්න බෑ. දෙන ලද මොහොතක ඔන්ලයින් ඉන්න පාරිභෝගිකයො ගාණ ඔප්ටිමයිස් කරන්න තමයි එක එක නීති දාල තියෙන්නෙ.
මිනිස්සු වැඩියෙන් ඔන්ලයින් ඉන්නෙ ස්වභාවයෙන්ම දවල් කාලෙ නිසා ඒ කෝටා එක සීමාසහිත, ප්‍රවේසමෙන් භාවිත කළ යුතු කොටසක් විදිහට රී-ලේබල් කිරීමෙන් පීක් ඔන්ලයින් ට්‍රැෆික් එක පමණ ඉක්මවා විස්තාරණය වීම වැළකෙනව. මේක පැහැදිලිවම හාඩ්වෙයා වලට දාන ප්රාග්ධනය පිළිබඳ ප්‍රශ්නයක්.



Mama nam Anytime package ekakata switch una![]()