SLT එකේ

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    SLT එකේ ඉන්න පට්ට වැඩ කාරයෝ බන් .SLT Usage Meter එක බලන හැමදාම කැඩිලා මොන හරි දෙයක් වෙලා එකට .දවස් 25 ක් වැඩ නම් 5ක් වත් කැඩිලා .කොහොමද දන්නේ නැහැ මෙහෙම හැමදාම කඩෙන විදියට site එක හැදුවේ.:lol::lol::lol: