SLT එක මෙහෙම data තියගන්න හරිද - වැල බැලීම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    උබ බලන එකේ ගුණ අගුණ මම කියන්න යන්නෙ නෑ හැබයි උබේ ප්‍රයිවසි එක උබට වටිනව. ඒ නිසා මේ ටික කරල බලන්න.

    https://developers.cloudflare.com/1.1.1.1/

    router එකේ DNS මාරු කරගන්න ඕකට.

    මෙන්න මේකත් enable කරගන්න.
    https://support.mozilla.org/en-US/kb/firefox-dns-over-https

    ඒත් හරි යන්නෙ නැත්තන cloudflare WARP දාගන්න.
     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,488
    6,342
    113
    උබ බලන එකේ ගුණ අගුණ මම කියන්න යන්නෙ නෑ හැබයි උබේ ප්‍රයිවසි එක උබට වටිනව. ඒ නිසා මේ ටික කරල බලන්න.

    https://developers.cloudflare.com/1.1.1.1/

    router එකේ DNS මාරු කරගන්න ඕකට.

    මෙන්න මේකත් enable කරගන්න.
    https://support.mozilla.org/en-US/kb/firefox-dns-over-https

    ඒත් හරි යන්නෙ නැත්තන cloudflare WARP දාගන්න.
    Machan mehema karama api content based packages wenama active karala tiyenawa nam ewath bypass wenawa neda.
    ex: youtube unlimited, O365
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    DD09A5AA-7AB3-477B-9F60-390893B8B9BE.jpeg
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    Adult Content 20.3 % ප්‍රස්ථාරේ පෙන්නනකොට යටින් 16.63% පෙන්නන්නේ ඇයි ? :baffled:

    දෙරණෙ කොරෝනා ප්‍රස්තාරෙ අදින එකා මේකත් අදින්නෙ. ඒකයි