SLT එක මොකටද මේ ලෑස්ති වෙන්නෙ?

sd_suranga

Active member
  • Oct 12, 2020
    103
    242
    43
    1703949565036.png
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    මෙන්න මේ speed එක උබලත් දෙන්න හදන්නේ මුන්:no::no::no: Fiber යකෝ මේ Fiber අද හොදයි මේ... ඊයේ අවේ 1Mbps වගේ

    1703951869593.png


    අඩෝ මෙහෙම උනොත්නම් මන් dialog ජරාව විසික් කරල දාල මාරු වෙනව fiber වලට.
    එන්න එපා මට වෙලා තියෙන දේ පේනවනේ කොල්ලටයි බල්ලටයි හැම හිගන්නටම Fiber දීල දැන් රෑට කිරියවත් ලෝඩ් වෙන්නේ:baffled: නැ
    ------ Post added on Dec 30, 2023 at 9:32 PM
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    අඩෝ මෙහෙම උනොත්නම් මන් dialog ජරාව විසික් කරල දාල මාරු වෙනව fiber වලට.
    e moko bn un peak, off-peak combine karala thiyena eka kochchara hodada peak hena podi quota ekakui night unlimited thiyenawata wada.

    වවුල් පැකේජ් එකක් වගේ
    Platinum Internet Service Provider for The Batman 🦇
    ------ Post added on Dec 30, 2023 at 9:36 PM