අඩෝ මෙහෙම උනොත්නම් මන් dialog ජරාව විසික් කරල දාල මාරු වෙනව fiber වලට.Night unlimited කරයි වගේ
විසික් කරන්න එපා බෙසික්ම එකකට දාලා තියාගන්න. ඕනි වෙනවාඅඩෝ මෙහෙම උනොත්නම් මන් dialog ජරාව විසික් කරල දාල මාරු වෙනව fiber වලට.
හේතුව බන්?විසික් කරන්න එපා බෙසික්ම එකකට දාලා තියාගන්න. ඕනි වෙනවා


Fiber යකෝ මේ Fiber අද හොදයි මේ... ඊයේ අවේ 1Mbps වගේඑන්න එපා මට වෙලා තියෙන දේ පේනවනේ කොල්ලටයි බල්ලටයි හැම හිගන්නටම Fiber දීල දැන් රෑට කිරියවත් ලෝඩ් වෙන්නේඅඩෝ මෙහෙම උනොත්නම් මන් dialog ජරාව විසික් කරල දාල මාරු වෙනව fiber වලට.
නැe moko bn un peak, off-peak combine karala thiyena eka kochchara hodada peak hena podi quota ekakui night unlimited thiyenawata wada.අඩෝ මෙහෙම උනොත්නම් මන් dialog ජරාව විසික් කරල දාල මාරු වෙනව fiber වලට.
Platinum Internet Service Provider for The Batmanවවුල් පැකේජ් එකක් වගේ
Sure නෑ. සමහර වෙලාවට ස්පිඩ් අවුල් යනවා. හදිසි වැඩක් හිටියොත් කේස්හේතුව බන්?
eketh text wadiyen thiyena ewa witharak dei. eg: twitter, whatsapp, fb, messenger without YT, tiktok, instaකොහොමද UNLIMITED දෙන්නේ සෝෂල් මීඩියා වලට විතාරයි කීවොත් එහෙම