SLT එපාවෙනවා.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    මට කියපල්ලා මේ link එකෙන් usage එක බලන්න පුලුවන්ද උඹලට? මුන් දැන් ඒකත් කාල වගේ :angry:

    https://usagemeter.slt.lk/BBusage/

    click කරල හරි කියපල්ලා link එක වැඩද කියල. මට වැඩ නැහැ බං :baffled:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,488
    28,286
    113

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113

    මචං දෙකම එකයි මම click කරන්න ඕන Home කියල තියන පැත්තේ මොකද. මම තමා පරණයිනේ ඒකෙ click කරාමත් මේකමයි වෙන්නේ. මට orange පැත්තේ click කරල කියපන්කො link එකේ error එකක් නැතුව open වෙනවද කියල? :confused:
     
    not loading
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    MN heta mage Okkama slt 4nline ekai internet ekai ain karanawa.. me kalakanni ekka be..

    dialog 4G ekak genawa patta speed..
    awesome

    මටත් ගන්න හිතෙනවා මචං. ඒත් අල්ලපුවත්තයි, පයගහපුවත්තයි දෙකම නැතිවෙයි ද?:no: