Anyflix Anytime package එක තියෙන්නෙ.
Total 2 GB වෙන විඩියෝ 6ක් IDM through ඩවුන්ලෝඩ් වෙන්න දාල තියෙන්නෙ ලැප් එකෙන්, වයිෆයි.
Pc එක ethernet වලින් කනෙක්ට් කරල , හැබැයි browser එකක් වත් ඕපන් කරල නැහැ Pc එකේ.
ෆෝන් එකත් කනෙක්ටඩ්.
දැන් ලැප් එකෙ බ්‍රවුසර් එකක් ඔපන් කරල ගූගල් සර්ච් කරල රිසල්ට්ස් එන්නත් හැට පැයක් යනවනෙ බන්.
ෆෝන් එකෙනුත් එහෙමමයි.
උබලගෙත් එහෙමද? Fibre අරන් වැඩකුත් නෑ කැපෙනව වැඩීනෙ. ෂිට්
පැකෙජ් එක මාරු කරල අලුතින් මේක ගත්තෙ මේ මාසේ.
EK එකෙ ඉමොජියක් ලොඩ් වෙන්නත් තප්පර තුන හතරක් යනව.