same here machan..puduma huyannak thamai meka. 6kbps speed ekalinde pannath oita wada ikmanata watenawa
![]()



























ado e para 35 luda 40 nemeda idakin kaala kanni


35 ජිබි කියලා තමයි කියන්නෙ මචන්![]()
35 une kawada indalada???
mage nam thama 23GB![]()





mage 25 ne limit eka35 une kawada indalada???
අහ්.. අද රෑ 12න් පස්සේ Slt කනේක්ශන් ස්පීඩ් වෙලා 35 ජිබී ආයෙත් ලැබෙනවා...බලපල්ලා අපිටත් වෙන වැඩ.අන්ලිමිටඩ් කනේක්ශන් අරන් 35 ජිබී වලට ලිමිට් වෙලා අපි විදින පව් දෙයියොම බලාපල්ලා..![]()



මටනං 25GB එකට ආපු මාසෙට පස්සේ මාසේ 45GB වැඩ කරා
ඊලග මාසේ 40GB
ඊට පස්සේ මාසේ 35GB
මේ මාසේ 30GB වලින් හොදටම ස්පීඩ් නැවතුනා
එතකොට ලබන මාසේ.....
කාට කියන්නද මේ දුක....
Machan uba kiyanne web family package eka ganada???![]()
aekane bn maget esemai
eth dan nan 25 panna gaman limit karanawa mage 6kbps
EK witharai load wenne mail ekata wath log wenna baa 
නැහැ මචන් මගේ පරන 512 අන්ලිමිටඩ් පැකෙජ් එකක් තියේන්නේ