SLT කාලකන්නි

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    regional mgr hamba weyan machn.kiyapn seen eka.
    ape paththe nm ohoma issue ekak na 48h athulath aniwa hadanwa sunday unath hadanawa un....
    hadana un tikath math ekka shape,unta tea ekak deela keeyak hari $$ dunnama waadk kara gnna lesi :D
     

    lalin rulz

    Member
    Sep 16, 2012
    1,054
    230
    0
    Gampaha
    uba maawa Aadrsheta ganin bn,
    Banapiya tikak (baratamat neme normal 1)
    banna gaman Form wela pata pata gaaala unge wada karanawaw
    hkz man me kiyanne Experiance 1n
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    අපේ පැත්තේ (ගමෙහ්) කෝල් කලාම එදාම හෝ පහුවදා ඇවිල්ල හදනව
    සමහරවිට උඹලගේ පැත්ත too ගමෙහ් ද දන්නේ නෑ

    මේ ලඟදි උන් ගෙවල් ගාව msan සෙට් කළා ෆයිබර් ලයින් එකක්ද කොහෙද දැම්ම
    දැන් ෆෝන් එකේ ඩයල් ටොන් තියෙනවා එත් එන කෝල් වලට රිං වෙන්නේ නෑ
    කෝල් ගන්න පුළුවන්
    උන් ඊයෙත් ආව අදත් ආව තාම හොයනවා සින් එක. අපේ පැත්තේ ගෙවල් 5-6 ක ලෙඩේ

    msangtel.jpg


    මචන් පාර අයින්වල අටවල තියෙන මෙව්වා එකද? MSAN ...ගොඩක් එව්වා ZTE බඩු
     

    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    oya complain number eka liyala,tele shop eke kaage hari namak dala complain karnawa kyala moonatama kiyapan,etakota baya wela ikmanata wade karnawa,man a wage wadak karla mata wande nathi eka witharai nokare
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    ලැඩර් එකක්වත් තියන්න පුළුවන් තැනකින් නෙමෙය්නේ ඩෝ කේබල් ගිහින් තියෙන්නේ ..slt අනාතයෝ කොරන්න පුළුවන් ටිකත් කොරලා නේමෙය් හත් පොළේ ගලා තියෙන්නේ .. උඹ උන්ගේ මහ එවුන්ට ලියුමක් දීපන් ඔය පොටෝස් ටිකත් අමුණලා..කේබල් අදින්න බැරිනම් උඹට 4g එකක් අටවල දෙය්
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ලැඩර් එකක්වත් තියන්න පුළුවන් තැනකින් නෙමෙය්නේ ඩෝ කේබල් ගිහින් තියෙන්නේ ..slt අනාතයෝ කොරන්න පුළුවන් ටිකත් කොරලා නේමෙය් හත් පොළේ ගලා තියෙන්නේ .. උඹ උන්ගේ මහ එවුන්ට ලියුමක් දීපන් ඔය පොටෝස් ටිකත් අමුණලා..කේබල් අදින්න බැරිනම් උඹට 4g එකක් අටවල දෙය්
    ලැඩර් එකක් තියන්න පුළුවන් බන් එතන. උස්සන් එන්නත් පුළුවන් නියරක් තියෙන්නේ. වැඩේ හරියට කරන්නේ නැති ප්‍රශ්නේ තියෙන්නේ.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Ape pettet nam hodata hadanawa.. ADSL line eka nisa.. ikmanatama hadala denawa.. porawal la denna ADSL line eka nisa apiwa dannawa
    මේකත් ADSL එකක් තමයි බන්. ADSL වලට වෙනම කෙනෙක් එන්නේ. පොර නම් අව්ලක් නෑ. ලයින් එකට වෙන දෙන්නෙක් එන්නේ. උන් තමයි මේක හදන්නේ නැත්තේ.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    SLT එකේ උඹලැයි තාත්ත වැඩකරනව කියන්න. IPT කෙනෙක් කියලත් කියන්න. Urgent කියන්න.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    හොදවායින් උන්ගේ කස්ටමර් කෙයා එකට අමතපන්...... ඉබේම වැඩේ ලස්සනට කරලා දෙයි.......
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    හොදවායින් උන්ගේ කස්ටමර් කෙයා එකට අමතපන්...... ඉබේම වැඩේ ලස්සනට කරලා දෙයි.......

    මොන කස්ටමර් කෙයාද බන් උන් කියනවා හෙට කරලා දෙන්නම් කියලා ඒ හෙට එන්නේ නැති එකක්.. අදත් ගාල්ලේ රීජනල් ඔෆිස් එකට ගිහිල්ල ලොක්කටම කිව්වා අදත් නෑ.
     
    Last edited:

    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43
    ubalage peththe office eke lokkatama kiyapan gihin...entry eka dapu dawase indala bila gewanne naha kiyapan...head office ekatath katha karala kiyapan bila gewanne naha kiyala,,photo tikath pennapan....