SLT කාලකන්නි

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    SLT කාලකන්නි
    මචන්ලා අපේ ගෙදර SLT ෆෝන් ලයින් එක වෙලක් හරහා කණු දාල ඇදල තියෙන්නේ. කණු 3 ක් තියෙනවා එක කණුවක් නියරක් මැදින් දාල තියෙන්නේ.
    මෙන්න මේ විදියට
    t6812c.jpg

    මේකේ වයර් එක ගිය මාසේ කැඩුනා. ටෙලිකොම් එකේ උන් සතියකට විතර පස්සේ ඇවිල්ල හදල ගියා.
    උන්ට ඔය වෙලේ තියෙන කණුවට නගින්න බෑ කියල කිව්වා. මම කිව්වා ඉස්සර ආපු අය නග්ගනේ කියල. ඌ කියපි දැන් ඉන්නේ ටෙක්නීෂියන් ල එයාල මඩේ බහින්න කැමති නෑ කියල. අපි ඒ පාර කෙනෙක් දැම්මල වයර් එක ඒ කණුවට දාල තමයි හදවගත්තේ. උන් අනිත් කොන් දෙකෙන් අමුණලා ගියා.
    ඊට පස්සේ ආයෙත් කැඩුනා. දවස් 3 කින් විතර හැදුවා. ආයෙත් කැඩුනා.
    එදා නම් කියපු දවසෙම ආවා. පෙර සේම අටවලා ගියා
    මෙන්න මෙහෙම.
    2uohnvo.jpg

    උඩින් කණුවට ගැට ගහල තමයි තිබුනේ. කලින්ම. ඉස්සර නම් ප්ලාස්ටික් ක්ලිප් ජාතියක් සෙට් කරලා ජෙනුඉන් විදියට දාල තිබුනේ. අවරුදු ගානකට කැඩුනේ නෑ.
    දැන් උන් අත මට්ටමින් ගැට ගහල අමුණලා ගිහින්.
    2zdre5u.jpg

    මෙන්න මේ වගේ සිඟිති ගැටේකුත් ගහල. කැඩුනේ නැත්නම් තමා පුදුමේ. කොහොමත් වයර් එක හුළගට හෙල්ලෙනකොට වයර් එකේ බරත් එක්ක ඕක ලිහෙන බව පොඩි එකෙකුට උනත් තේරෙනවා.
    ඇත්තටම මුන් ට්‍රේනින් එකක් දීල නැතුව ඇති. නැත්නම් මෙහෙම කරයි කියල හිතන්න බෑනේ.
    24gpwn9.jpg

    ඉතින් එක හිතුව වගේම ආයේ කැඩිලා තිබුන. ඒ ඔක්තෝම්බර් 27
    පැමිනිල්ලකුත් දැම්ම එකේ නම්බර් එක 16930954
    තාම හැදුවේ නෑ. අදට දවස් 13 ක් වෙනවා.
    රීජනල් ඔෆිස් එකටත් ගියා. උන්ට කිව්වත් වැඩක් උනේ නෑ.
    TRC එකට කෝල් කරලා කිව්වා. එහෙන් කිව්වා ලියුමක් එවන්න කියල.
    දැන් එක විතරයි කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. එකත් කරලම බලන්න ඕනේ.
    මචන්ලා ඔයගොල්ලන්ගේ ෆෝන් ලයින් කැඩුනත් මේ වගේද?
     

    bongbong0

    Banned
    Nov 6, 2014
    99
    5
    0
    122
    Umbe diha
    අපේ පැත්තෙ නං කැඩිල කෝල් එකක් දුන්නොත් එදාම ඇවිල්ල හදල යනව.
    බම්ප්
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,273
    644
    113
    Classified
    අපේ පැත්තෙ නං කැඩිල කෝල් එකක් දුන්නොත් එදාම ඇවිල්ල හදල යනව.
    බම්ප්

    Ape paththeth ehemai bn, aduma tharame 48Hrs athulatha aniva hadanava, me lagadi Fiber Line damma, ape ge issarahama thiyenne unge ara box ekath :D
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ade ehemda bn ? mn nm yakkala un hamaadma wage awit bin uro wagr dagrna haranawa bn... kiyapu sanin enawat ekka..
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    He he apeth kaduna haduwa aayeth kaduna haduwa aaayeth kaduna unta kiwwa awe na man haduwa un aawa galewwa hayi kara mata erewwa :P dekak kiwwa h@#%@ meeka galawagena pala kiyala ballo wage giya man bila gewwe na eda idala 1212 ta call karala full kathawa kiwwa
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    අපේ පැත්තෙ නං කැඩිල කෝල් එකක් දුන්නොත් එදාම ඇවිල්ල හදල යනව.
    බම්ප්
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    උඹ ගිහින් DIT කෙනෙක්ට හරි manager ට හරි ලියුමක් දීලා පුද්ගලිකවම කථා කරල කියපන් උන් අනිවාර්යයෙන් ම හදනවා මචං
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඕකුන් ඔහොම තමයි
    විදුලි බල මණ්ඩලෙත් ඔයිට දෙවැනි නැහැ
    උන්ගෙ හැටි බන්
    හොඳ දෙයක් කියපන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    අපේ පැත්තේ (ගමෙහ්) කෝල් කලාම එදාම හෝ පහුවදා ඇවිල්ල හදනව
    සමහරවිට උඹලගේ පැත්ත too ගමෙහ් ද දන්නේ නෑ

    මේ ලඟදි උන් ගෙවල් ගාව msan සෙට් කළා ෆයිබර් ලයින් එකක්ද කොහෙද දැම්ම
    දැන් ෆෝන් එකේ ඩයල් ටොන් තියෙනවා එත් එන කෝල් වලට රිං වෙන්නේ නෑ
    කෝල් ගන්න පුළුවන්
    උන් ඊයෙත් ආව අදත් ආව තාම හොයනවා සින් එක. අපේ පැත්තේ ගෙවල් 5-6 ක ලෙඩේ