ඔය නඩත්තු කටයුතු කියන එක මචං SLT එකේ කෝකටත් තෛලයක්
උඹ උඹෙ පැත්තේ cable එකක් ගලවල SLT එකෙන් අහපං මොකෝ සීන් එක කියල ?
ඒත් උං ඔය තෙලම තමා බෙදන්නෙ
server maintenance කියයි එක්කො![]()
eka thamai machanShik DOWNLOAD SPeed EKA BAHALA 20k waga tamai enna full![]()




mage nam 1.8 Mbps enawaමොන හොදක්ද බන්
2 එම් බි ලයින් එකකින් 19යි ඩවුන්ලෝඩ් ස්පිඩ් එක![]()

haha.. oya speed test eke results aththa nam ithin lankawath sura purayak

SLT නඩත්තු කටයුතු හේතුවෙන් අන්තර්ජායේ දැඩි අවහිරතාවක්
දේශීය
2010 මැයි 23 වෙනි ඉරිදා, 14:37
ශ්‍රී ලංකාවට අන්තර් ජාල පහසුකම් ලබා ගන්නා ප්‍රකාශ තන්තු කේබලයේ (SEA-ME-WE ) සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු කිහිපයක් හේතුවෙන් අන්තර් ජාලයට පිවිසීමේදී දැඩි අවහිරතාවක් මේවන විට පවතී. මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් කළ විමසීකදී පැවසුවේ මෙම තත්වය යථා තත්වයට පත්වීමට දින 4ක් පමණ ගතවනු ඇති බවයි.
Reply Daanna Kattiyama..




e unata torrent wala awlak naa.... ekanisa kattiyatama karanna tiyenne torrent on karana eka.....
he he he he......![]()

දැන් තියෙන හැටියට නම් කිසිම slow ගතියක් පෙන්නේ නැහැ



