අපේ ඔහොම CID කේස් එකක් තිබිල සමථමණ්ඩලේකට දාලා විසඳුවේ 2016 දි. SSP ට පොඩි ගාණක් දුන්නා එච්චරයි
attada ban seen eka mageth connection ekak thiyenawa disconnect kara signal awul nisa.ලක්ෂ 2 ට ද කොහෙද අඩු නම් නඩු දාන්න බෑ කියනව සමථ මණ්ඩලේට ලු යන්නෙ. Hearsay හැබැයි.
Edit: අහ් නෑ එහෙම තමා
![]()

මට මුලින්ම තිබුනේ dialog WiMAX එකක් මචන් , ඒ ගොඩක් ඉස්සර , ඊටපස්සේ dialog 4G පටන්ගනිපු මුල්ම කාලේ උන් ඒක අයින් කරලා HUAWEI-E5172s-920 router එකක් free ගෙනත් දුන්නා (මේක dialog own router එකක් ලු) , මම මුලින්ම මේකේ තියෙන postpaid එක prepaid කරගන්න හැදුවා, hotline කතාකරල , මට කතාකරපු supervisor කෙනෙක් කිවුවා තියෙන postpaid එක prepaid කරගන්න පුළුවන් බ්‍රාන්ච් එකට යන්න කියලා , ඒත් බ්‍රාන්ච් එකට ගියාම උන් කියනවා මේ router එක ටෙල්බිස් ලු ඒ නිසා බෑලුnadu dapu aya gana danne na.
eth crib ekata nama watuna aya 2,3denek gana ahala thiyenawa.
use kala nm gewapn.gewanne nathi ekayi router,decoder return karanne nathi scene nisa dialogtv,broadband,peotv me weddi connection denne customer owned routers,decoders widiyata.ethakota unta thiyenne billing paththen ena podi paduwa witharayine.
dialog owned ewa prepaid karanne nm disconect karala maasa 3,6k yaddi offer ekk enawa.sms ekkin enawa offer eka.ehema nathnam disconnect unata passe offer code eka 154ta yawala karannath puluwan una kalin.dan kohomada danne na.මට මුලින්ම තිබුනේ dialog WiMAX එකක් මචන් , ඒ ගොඩක් ඉස්සර , ඊටපස්සේ dialog 4G පටන්ගනිපු මුල්ම කාලේ උන් ඒක අයින් කරලා HUAWEI-E5172s-920 router එකක් free ගෙනත් දුන්නා (මේක dialog own router එකක් ලු) , මම මුලින්ම මේකේ තියෙන postpaid එක prepaid කරගන්න හැදුවා, hotline කතාකරල , මට කතාකරපු supervisor කෙනෙක් කිවුවා තියෙන postpaid එක prepaid කරගන්න පුළුවන් බ්‍රාන්ච් එකට යන්න කියලා , ඒත් බ්‍රාන්ච් එකට ගියාම උන් කියනවා මේ router එක ටෙල්බිස් ලු ඒ නිසා බෑලු
මේ postpaid එක prepaid කරගන්න ක්‍රමයක් දන්නවද මචන් ?
මචන් disconnect කරනකොට උන්ට router එක බාරදෙන්න ඕන ද ? dialog own router එකක් නිසාdialog owned ewa prepaid karanne nm disconect karala maasa 3,6k yaddi offer ekk enawa.sms ekkin enawa offer eka.ehema nathnam disconnect unata passe offer code eka 154ta yawala karannath puluwan una kalin.dan kohomada danne na.
permanent disconnect kaloth unta denna ona.hari nm un awilla aran yanawa.eth dan ehema enne na kiyala godak aya kiyanawa.මචන් disconnect කරනකොට උන්ට router එක බාරදෙන්න ඕන ද ? dialog own router එකක් නිසා
මේ ගැන වැඩි විස්තර හොයාගන්නේ කොහොමද ?
නඩු ලක්ෂ 5ක් විතර දාන්න වෙයිmata SLT eken liyumak awa, awurudu ganakata kalin ayin karapu connection ekaka bill ekak thiyanawa. gewuwe nathnam andu danawa kiyala.
ehema nadu watichcha aya inna wada ?
මේක කරන විදියට පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද මචන් ?temporary disconnect karala mama sms eka dala prepaid karagaththa eka connection ekak.
dialogtv wala nm 250ka fee ekk thiyenawalu temporary disconnect kalama.මේක කරන විදියට පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද මචන් ?
temporary disconnect කරාම මාස්පතා බිල් ගෙවන්න ඕන ද ?
2020SLT eken nudu wetu nu kauruhari innawada ?
Mata th nadu dhanawa kiyala liyumak awa mokada karanne?
මම SLT වලට මරු උනා, තිබුන ඩයලොග් 4 G connection එකේ බිල නොගෙවා හිටියොත් මොකද වෙන්නේ?
PRP 011xxxxxxx type karala 154ta yawanna on dialog mobile number eka kin da machan ?dialogtv wala nm 250ka fee ekk thiyenawalu temporary disconnect kalama.
PRP 011xxxxxxx type karala 154ta yawanna.prepaid karanna puluwan nm confirmation sms ekak enawa.mukuth awe nathnam bari wei.
ow.PRP 011xxxxxxx type karala 154ta yawanna on dialog mobile number eka kin da machan ?