SLT පැකේජ් මාරු කරන්න....

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    කොහොමෙයි බං 60-65GB අදින්නෙ 40 වලින් limit නෙ බං :baffled:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    කලින්නම් තිබුන 512 එකක්.ගෙවන්නේ නැතුව කපල දැම්ම:rofl:
    උබල ලිමිට‍ නෑ කිව්වට ඕකෙත් ලිමිට‍ එකක් තියෙනවා.ලිමිට‍ එක මතක නෑ
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කොහොමෙයි බං 60-65GB අදින්නෙ 40 වලින් limit නෙ බං :baffled:
    yako mage july wala 58GB.. :D

    කලින්නම් තිබුන 512 එකක්.ගෙවන්නේ නැතුව කපල දැම්ම:rofl:
    උබල ලිමිට‍ නෑ කිව්වට ඕකෙත් ලිමිට‍ එකක් තියෙනවා.ලිමිට‍ එක මතක නෑ
    hmm...
    ubata maseta usage eka kochara yanawada??

    mata kohomath saamnyen 40GB one.... adu wenawa, wadi wenawa ekama limite ne....