SLT බඩුවක්....

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,329
    1,168
    113
    SLT එකේ බඩුවක්...

    සින්හලුනේ.... ආදරෙයි උබලට....
    මට අර SLT එකෙන් දෙන අලුත් router එක ගන්න පුලුවන් විදියක් කියල්ලකෝ... දැන් තියෙන්නේ B310-925 කියන එක, අර අලුතින් දෙන එකේ මොබයිල් 4G වැඩ කරන්වාලූ......
     
    • Dislike
    Reactions: PoweruseR

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,117
    74,329
    113
    SLT එකේ බඩුවක්...

    සින්හලුනේ.... ආදරෙයි උබලට....
    මට අර SLT එකෙන් දෙන අලුත් router එක ගන්න පුලුවන් විදියක් කියල්ලකෝ... දැන් තියෙන්නේ B310-925 කියන එක, අර අලුතින් දෙන එකේ මොබයිල් 4G වැඩ කරන්වාලූ......
    Muge ammata

    Yako athata aran aawe. Nodakin tho 🥴 🥴
     
    Sakala Bujan

    Well-known member
  • May 3, 2022
    582
    710
    93
    අලුතින් ආවට අහපුවාම බඩු නෑ අරක මේක කියනවා.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    SLT එකේ බඩුවක්...

    සින්හලුනේ.... ආදරෙයි උබලට....
    මට අර SLT එකෙන් දෙන අලුත් router එක ගන්න පුලුවන් විදියක් කියල්ලකෝ... දැන් තියෙන්නේ B310-925 කියන එක, අර අලුතින් දෙන එකේ මොබයිල් 4G වැඩ කරන්වාලූ......
    ikman එකේ පොරවල් විකුනනවා
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,763
    19,709
    113
    SLT එකේ බඩුවක්...

    සින්හලුනේ.... ආදරෙයි උබලට....
    මට අර SLT එකෙන් දෙන අලුත් router එක ගන්න පුලුවන් විදියක් කියල්ලකෝ... දැන් තියෙන්නේ B310-925 කියන එක, අර අලුතින් දෙන එකේ මොබයිල් 4G වැඩ කරන්වාලූ......
    Mage gawa 927 dekak tiyanwa exchange karagamuda 😌