SLT බල්ලෝ night time ටොරන්ට් ස්ලෝ කරලා.

somadantha

Well-known member
  • Mar 7, 2008
    4,450
    430
    83
    Scotland
    SLT බල්ලෝ night time ටොරන්ට් ස්ලෝ කරලා.

    ටෙලිකොම් එක කැපෑසිටි එක පන්නල connection දීල තියෙන්නෙ. දැන් නයිට්ටයිම් ටොරන්ට් ස්ලෝ කරනවා. උදේ 6 ට විතර download කරනකොට 100kbps විතර speed එකක් එන්නෙ :angry: 8 වුන ගමන් 4-5Mbps විතර speed එක වැඩි වෙනවා. :angry:මේ කාලේ බල්ලෝ ටික කලදුටු කළ වල ඉහගන්නවා.කම්මැලි කමට බලන්න ෆිල්ම් එකක්වත් බාගන්න විදිහක් නෑ. :dull:


    oya scene eka kalin thibba ban
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,461
    7,225
    113
    apita mekata mokuth karanna berida bang
    mata nam ethi wela bang
    mun apita palaweniyata dena anytime walin kapagananwa okkoma. passe night time ithuru wenawa. data time use karanna behe. ithin api athaerala danwa, neththan addon data gannawa.. aparade ape data tika .


    mekata wisadumak nedda?

    කතා කරලා බනිනවා ඇර කරන්න දෙයක් නෑ බං. මීට වැඩිය හොද කනෙක්ෂන් එකක් හම්බුවෙච්ච ගමන් මේ මලදානේ අත අරිනවා.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,461
    7,225
    113
    ow bung off peak data walata magulak karannada bung tv series film download wenna noda. huttige wesa slt
    edit - mage thyene Fiber full speed thyenawa 100mbps eth night time torrent dapu gaman kbps ganan yanne :growl::angry:

    :dull::dull:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,461
    7,225
    113
    oya scene eka kalin thibba ban

    මට කලින් එහෙම සීන් එකක් වෙලා නෑ බං. මම වෙනදට උදේ 8 ට කලින් ටොරන්ට් බානවා