SLT බිල නොගෙව්වොත්

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    SLT බිල නොගෙව්වොත්

    මචන්ලා SLT ADSL බිල නොගේවල LINE එක කැපුවොත් අයෙත් බිල ගෙවපු ගමන් ඒ වෙලාවේම ADSL LINE එකත් දෙනවද ? නැත්නම් වෙලා යනවද දන්නා කෙනෙක් කියන්නකෝ :no:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    ADSL Line ekath ekka kapuvoth full payment or 3/4k gevannna ona ADSL ekath denna.. nathnam phone connection eka vitharai denne..