SLT මට නඩු දමන ලදී...- හික්ස් -..බිල් ඇරියස් ඇති අය &#347

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    @ Dream_Har
    user_online.gif
    මගේ සීන් එකේදි උන් කීප තැනකම කෙලවගත්ත...ඒ ගැන කියන්න තමයි මම මේක ලියන්නෙ....(මම හිතනව උන් කෙලව ගත්ත කියල...)
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඉතුරු ටිකත් කියහන්කො. මට මාර ආසයි මචන් SLT කාරයින්ට මොනව හරි වෙනකොට
    ඉක්මනට කියහන් නැත්තන් කපනව රෙප්:D

    මටත් පොඩි දෙයක් කියන්න තියනව මේ ගැන. හැම වෙලාවෙම කට්ටිය slt එකට බනිනව. නමුත් අනෙකුත් adsl packages එක්ක සන්සන්දනාහ්මකව බැලුවොත් slt එකේ තමයි තියන ලාබම පැකේජ් තියෙන්නෙ.

    ඒ එක්කම පහුගිය සතියෙ අපි ගෙවල් මාරු කලා. අපේ ගෙදර slt land connection 2 ක් තිබුන. එකක් මගෙ නමට ඒකෙ adsl, peotv තියනව. අනික අම්මගෙ නමට. අපි ඕන උනා ජනවාරි 25 වෙනිද වෙනකොට ඒ ලයින් දෙකම අලුත් තැනට transfer කරගන්න. පුන්චි බොරැල්ලෙ slt එකේ මට අවශය හැම පහසුකමක්ම සලසල දුන්න. කෙටියෙන්ම කිව්වොත් අලුත් connection දුන්නෙ පිටකෝට්ටෙ exchange එකෙන් අපිට ලැබෙන අලුත් අන්ක 2ක පවා මිනිත්තු කිහිපයක් ඇතුලත ලබල දුන්න. අපේ පරන කනෙක්ෂන් 2ක ජනවාරි 31 වෙනිද වෙනකම්ම disconnect කරේ නැහැ.

    යම් යම් තැන්වල slt එක වැරදි ඇති. නමුත් හොදත් තියනව.

    මේ මගෙ පුද්ගලික අත්දැකීමක්/අදහසක් පමණයි
     
    ලංකාබෙල් ගනින්...unlimited + අඩුම ගාස්තු...මම දැන් යුස් කරන්නෙ 2Mb
    bill eka 6500k withara..
     
    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    patta porak ne... apeth balen limit kara bn mage usage 70GB+ wage yana nisa... karumeta oka wune maase iwara wenda dawasakata issalla... gema addata passe manager buwekge number ekak deela call karanda kiwwa... eka engaged hama welema... anthimedi next day aluth maase patan gaththa... :/ ... eka ehemmama yata gahuna... dan 40GB UNLIMITED ... lol ... 35 GB magulata maaru wenda hithennaha bn peak off peak huyannak nisa... :(
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මටත් පොඩි දෙයක් කියන්න තියනව මේ ගැන. හැම වෙලාවෙම කට්ටිය slt එකට බනිනව. නමුත් අනෙකුත් adsl packages එක්ක සන්සන්දනාහ්මකව බැලුවොත් slt එකේ තමයි තියන ලාබම පැකේජ් තියෙන්නෙ.

    ඒ එක්කම පහුගිය සතියෙ අපි ගෙවල් මාරු කලා. අපේ ගෙදර slt land connection 2 ක් තිබුන. එකක් මගෙ නමට ඒකෙ adsl, peotv තියනව. අනික අම්මගෙ නමට. අපි ඕන උනා ජනවාරි 25 වෙනිද වෙනකොට ඒ ලයින් දෙකම අලුත් තැනට transfer කරගන්න. පුන්චි බොරැල්ලෙ slt එකේ මට අවශය හැම පහසුකමක්ම සලසල දුන්න. කෙටියෙන්ම කිව්වොත් අලුත් connection දුන්නෙ පිටකෝට්ටෙ exchange එකෙන් අපිට ලැබෙන අලුත් අන්ක 2ක පවා මිනිත්තු කිහිපයක් ඇතුලත ලබල දුන්න. අපේ පරන කනෙක්ෂන් 2ක ජනවාරි 31 වෙනිද වෙනකම්ම disconnect කරේ නැහැ.

    යම් යම් තැන්වල slt එක වැරදි ඇති. නමුත් හොදත් තියනව.

    මේ මගෙ පුද්ගලික අත්දැකීමක්/අදහසක් පමණයි

    මගෙත් පුද්ගලික අත් දැකීම් තියනව මචං:yes::yes:

    මම මුලින්ම ADSL Unlimited Package 1 ගත්තා. Active කරන්න මාසයක් විතර ගියා. සතියක් විතර අවුලක් නැතුව පාවිච්චි කලා:). ඊට පස්සෙ සති 2ක් විතර අවුල් ගිහින් තිබ්බ ADSL නැහැ:no:. 10 පාරක් විතර කියල හදා ගත්ත. ඊට පස්සෙත් මාස ගානක් තිස්සෙ කැඩෙනව හදනව ඉවරයක් නැහැ:no:. ටික දවසකින් Phone එකෙන් කෝල් ගන්නකොට අමුතු සද්දයක් එන්න ගත්ත කියන කිසි දෙයක් ඇහෙන්නැතුව ගියා. කෝල් කරහම Phone එකේ ලෙඩක් කිව්ව. එකත් මාරු කලා. ඒත් හරි ගියෙ නැහැ:growl:. ආයෙත් 10 පාරක් විතර කිව්වම ඇවිල්ල හැදුව. ටික දවසක් ගියහම හරියට කෝල් එන්නෙ නැතුව ගියා. Mobile එකෙන් පස් පාරක් විතර කෝල් කරහම ත
    යි රින් වෙන්නෙ. ඊට පස්සෙ වෙන ගෙදරක කෝල් අපේ ගෙදෙට්ට එන්න ගත්ත:rofl::baffled::oo:. අන්තිමට බැරිම තැන connection එක disconnect කරන්න කියල බිල් ටික ඔක්කොම ගෙවල දැම්ම. Rs.15,000ක් ගෙව්ව. පස්සෙ connection 1 disconnect කරන්න බැහැ කිව්ව. connection එක වෙන කෙනෙක්ගෙ නමට තිබ්බ හින්ද. අන්තිමට තව කීයක්ද ගෙවල අපේ නමට හරවල disconnect කලා. මාස ගානක් ගියාට පස්සෙ ආයෙ බිලක් ආව කලින් මාස වලටත් එක්ක. කෝල් කලහම කියනව disconnect කරල නැහැලු. ආයෙත් තව 5,000ක් විතර ගෙවල disconnect කලෙ
    2.gif
    2.gif
    .
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ubata waradila, un denawa unlimited ..
    habai 64kbps walata limit karala. so condition ekak dapan unlimited full speed eka 512 ma denawa kiyala.

    nathnam ubata unlimited dei, 64kbps limit karala . technically unlimited :lol:
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ela machan.
    ඒත් උබට ආයෙ Unlimited එක දුන්නොත් speed එකත් 512 kbps වලට අඩු වෙනවනේ??
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ubata waradila, un denawa unlimited ..
    habai 64kbps walata limit karala. so condition ekak dapan unlimited full speed eka 512 ma denawa kiyala.

    nathnam ubata unlimited dei, 64kbps limit karala . technically unlimited :lol:
    hari ban letter eke tiyenawane mage parana pakege ekama denawa kiyala
    eka speed slow wena ekak nemeine...
     
    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    Machan ...mama kalayak SL hitiye naha..thamath SL nemei...but internet connection eka gedara aya use kala digatama.

    Mata tibbe SLT mula kale dunna 512 Unlimted package eka. Dan oya uba kiyanne SLT e packages okkoma officially limit karala kiyalada ?

    ehenamanam aluth limit eka keeyada dan ?