SLT යක්කු බොලව් 😇

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මම පලවෙනි දවස් 2 ෆයිබර් දාලා ගිහින් බලනකොට 12.5 ජීබී ගිහින්.දැම්ම නෙට් ලිමිටර්.දැන් තව 20 ජීබී ඉතුරුයි 90ජීබී වලින්.
     
    • Like
    Reactions: Lokupappa

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මම පලවෙනි දවස් 2 ෆයිබර් දාලා ගිහින් බලනකොට 12.5 ජීබී ගිහින්.දැම්ම නෙට් ලිමිටර්.දැන් තව 20 ජීබී ඉතුරුයි 90ජීබී වලින්.
    මේක මරු භාන්ඩේ!
     
    • Like
    Reactions: asylum

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    අඩෝ ඕක මටත් උනා බන්,,මේ මාසෙ මැද වෙද්දි පැකේජ් එක ඉවරයි. මාසෙට 3පාරක් extra GB ගත්තා. මටත් හිතුනා මුනුත් ඩයලොග් ලගෙ සීන් එකට බැහැල කියල 😣😣
     
    • Like
    Reactions: Lokupappa