SLT ලිමිට් වුනාට පස්සේ ක්රමයක්
SLT වෙබ් ෆැමිලි පැකේජ් එක තියෙන්නේ දැන් නම් ස්ලෝ වෙලා Limit කරලා තියෙන්නේ
ක්රමයක් නැද්ද Speed කරගන්න මම කලින් දැක්කා ක්රම කිහිපයක් ගැන ත්රෙඩ් තිබුනා එත් දැන් නම් හොයාගන්න නැ .. SLT limit කඩන්න ක්රමයක් දන්න කෙනෙක් ඉන්නවා නම් මට PM එකක් හරි දාන්න . බොහොම පිං .