Slt වලට පමනක් Skype වැඩ නැත Help

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Slt වලට පමනක් Skype වැඩ නැත Help

    මගේ friend Slt වලින් internet යනකොට Skype වැඩ නැත machan අනිත් හැම මගුලම වැඩ කරනවා (FB,Gtalk Ect)dongel එකෙන් යනකොට කිසි අවුලක් නැතුව Skype වැඩ මොකද කරන්න පුළුවන්