SLT වලින් pornhub එහෙම යන්න බෑ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    slt කිසිම line එකකින් pornhub,xvideos වගේ ඒවට යන්න බැරි සීන් එකක් තියෙන්නෙ මගෙ යාලුවෙක්ගෙත් එහෙමයිලු ‍යාලුවගෙ 4g මගෙ fiber


    1614605808539.png
    slt
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මගේ සයිට් වගයකුත් වැඩ නෑ. Azure Server එකක් තියෙනව ඒකට ලොග් වෙන්නවත් බෑ. උන්ගෙ ලොකු අවුලක්.
    මගේ ෆයිබර්