SLT වැල tracking

analytics

Well-known member
  • Jun 6, 2015
    1,349
    2,169
    113
    Usage report එකේ මෙහෙම වැටෙනවා. නොදන්න එවුන් වෙනුවෙන් දැම්මේ.

    Screenshot 2023-03-27 at 10.18.31 AM.png
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,703
    1
    32,516
    113
    - උඩරට -
    මම නොදැනුවත්වම මගේ වින්ඩෝස් අප්ඩේට් වෙලා ඩයලොග් රවුටරේ ඩේටා ඔක්කොම ලොස්ට් වෙල තිබ්බා ..
    පස්සේ ඩයලොග් එකට කෝල් කරාම කෝල් එක ආන්සර් කරේ කෙල්ලෙක් ..
    ඒකීට සීන් එක කිව්වා..
    ඒකී කියන්නම් කිව්වා මේ දවස් දෙකට ගියපු වෙබ් සයිට් ටික..
    යූටියුබ් , වින්ඩෝස් , එලකිරි කියලා කීවා..
    වැල් සයිට් වලටත් ලොග් වෙලා තිබ්බා.
    ඒවාට ඒකී කිව්වේ බ්ලාබ්ලා බ්ල කියලා 🤣
    නම් කිව්වෙ නෑ..