SLT වෙනස් වෙලා

Sherlock1950

Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    mama ada dawasema Use kare nehe. dawal 2.30 walata log una. speed check kara
    Speed 6 mbps Normally mata 12 - 13 thiyanawa Web Family Package
    Data beluwama
    2.5 gb use karalalu

    winadi 5 k giye nehe log wela

    SLT Horu ne
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අර තඩි ඉමේජ් එක අයින් කරානම් හරි. :angry:
    තාම හුරු නැහැ මේකට. :baffled:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    mama ada dawasema Use kare nehe. dawal 2.30 walata log una. speed check kara
    Speed 6 mbps Normally mata 12 - 13 thiyanawa Web Family Package
    Data beluwama
    2.5 gb use karalalu

    winadi 5 k giye nehe log wela

    SLT Horu ne
    mage nan harima gana machan, danata..glasswire ekei slt usage meter ekei samanai
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අර තඩි ඉමේජ් එක අයින් කරානම් හරි. :angry:
    තාම හුරු නැහැ මේකට. :baffled:

    uBlock Chrome extension එක දාලා.
    Open the dashboard , my filters ගිහින් මේ රූල්ස් එක ඈඩ් කරන්න. එතකොට අර ලොකු තඩි ඉමේජ් එක අයින් වෙයි. මතක ඇතුව උඩින්, සහා යටින් එක හිස් රෝ එකක් තියන්න.

    Code:
    ! 8/1/2017, 7:24:47 PM https://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/home.nable
    ||www.internetvas.slt.lk/SLTVasPortal-war/application/assets/images/bg2.png$image
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    uBlock Chrome extension එක දාලා.
    Open the dashboard , my filters ගිහින් මේ රූල්ස් එක ඈඩ් කරන්න. එතකොට අර ලොකු තඩි ඉමේජ් එක අයින් වෙයි. මතක ඇතුව උඩින්, සහා යටින් එක හිස් රෝ එකක් තියන්න.

    Code:
    ! 8/1/2017, 7:24:47 PM https://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/home.nable
    ||www.internetvas.slt.lk/SLTVasPortal-war/application/assets/images/bg2.png$image
    thank you. :yes:
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,536
    1,923
    113
    mage nan harima gana machan, danata..glasswire ekei slt usage meter ekei samanai
    Icon-webiste-ok.gif

    mama ada dawasema Use kare nehe. dawal 2.30 walata log una. speed check kara
    Speed 6 mbps Normally mata 12 - 13 thiyanawa Web Family Package
    Data beluwama
    2.5 gb use karalalu

    winadi 5 k giye nehe log wela

    SLT Horu ne

    Ape nam aulak na hndata wada ban
    Icon-webiste-ok.gif
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    පට්ට. එත් Data Count එකේ නම් පොඩි අවුලක් තියෙනවා. මගේ Peak off Peak සේරම ඉවර කරා. එත් Off peak එකේ data ගානට වඩා අඩු usage එකක් පෙන්නනේ.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    පට්ට. එත් Data Count එකේ නම් පොඩි අවුලක් තියෙනවා. මගේ Peak off Peak සේරම ඉවර කරා. එත් Off peak එකේ data ගානට වඩා අඩු usage එකක් පෙන්නනේ.

    System upgrade karapu welawe ewa da ?