SLT වේ.පු.

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
කතා කරන්න එපා බන් හු*තිගෙ පුතාල ගැන..
මම මේ මාස එකහමාරක් කුණුහරපෙන් බැනල හදාගත්තෙ..
line එක drop වෙනව උන් call කරාම ආව ගෙදරට.. test profile එකක් වැටිල ලු..
දැන් අපි වට්ටල දැන් හරි කියල ගියා.. ස්පීඩ් එක එන්නෙ 100kbps.. report කරා හත් අට සැරයක්..

එවනව msg එක resolved කියල.. ඒත් මොන පකක් වත් වෙන්නෙ නෑ අන්තිමට කතා කරල area manager ගෙ නම්බර් එක ඉල්ලගත්හ්ට ඌට කෝල් කරාම වෙන හු*තෙක් කතා කරන්නෙ.. ආයෙ කෝල් කරල හොදට අමතුවම අර පොප්සියො දෙන්න ඇවිත් බලල එහෙන් හදල තියෙන්නෙ මේ power lag එකක් කියල හදල ගියා.. resolved කියල ආව ඒත් speed එක එහෙන්මමයි..
ආයේ කතා කරාම කෙල්ලෙක් හදල දුන්න..

දැන් හරි කියමු දවස් දෙකයි connection එක වැඩ නෑ.. ඒකටත් කෝල් පහක් විතර ගත්තම ආව පකෙක් ත්‍රී වීල් එකකින්.. ඇවිත් බලල කියනව කේබල් අවුලක් ලු..

කේබල් කරන කට්ටියට ඌ කිව්ව කිව්ව අද හරි හෙට හරි එයි ආයෙ report කරන්න එපා කිව්ව..

දවස් තුනක් බැලුව ආවෙ නෑ..

ඌට කෝල් එකක් දැම්මම කියනව ඌව transfer කරලලු.. කොහෙටද මන්ද ආයෙ report කරන්නලු.. කුණුහරප කීයක් ආවද කියල හිතාගනින් කො.. ආයෙ report කරා සති දෙකක් ගිහින් එකෙක් අහනව දැන් වැඩද කියල..

ගහල බැලුවම වැඩ.. හදල.. කිව්ව ෆකයට වැඩ නෑ කියල..
ගෙදරට ආපුවම කිව්ව දැන් වැඩ පලයන් කියල..

අම්මප මේ connection එක තියන් ඉන්නෙ ping එක නිසා බන්.. නැත්තම් මෙලහකට disconnect කරල..

apooooo :growl:

Dialog nan ban gaththa dawase indan 3mbps - 10mbps enawa digatama wage. disconnect wennema na samanyen.
Data hora kana ekai, system errors kiyala karana vikarai thamai pennana bari. :baffled:

mehe CEB eka onna ohomai
dan CEB lata App ekak thiyanawa ne mama koi weleth complains daanwa!
 
SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    SLT වේ.පු. නොකඩවා සපයන අන්තර්ජාල පහසුකම නිසා පැත්තකට දාලා තිබ්බ ඩොන්ගල් එක ආයෙත් පාවිච්චි කරන්න වුනා.. ඊයේ හවස ඉදන් මේ මොහොත වෙනනම් SLT පකයන්ගේ රවුටර් එක ඕන් කරගෙන ඉන්නේ... බැරිම තැන දැන් ඩයලොග් කාඩ් එකක් දාගත්තා..SLT පකයන්ගේ සේවාව නම් කියලා වැඩක් නෑ..

    එහෙන් කරුපයියා ලයිට් කපනවා දවසට පැය 4ක් ,මෙහෙන් ඇස් ඇල් ටී පකයෝ කපනවා..අම්මෝ මෙහෙම සැපක්...පොනිල් හු....

    mokada wela thiyenne?
     
    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    SLT 4G upload speed enneth 50kb-150kb anika speed eka drop wenawa hema welema. Anith ayageth ehemada ?

    Complain ekak damma thama ne mukuth thma
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඉස්සර සෑහෙන ලෙඩ තිබ්බ..වැස්සක් ආපු ගමන් line drop වෙනවා. දැන් නන් අවුලක් නෑ. ඒත් 12 පැන්න ගමන් speed අඩු වෙනවා.router එක restart කරන්න ඕන හරියන්න :angry:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    උබ අර Dialog 690 Unlimited එක අයින් කළාද ? මන් ගියා SLT එකට එකක් ගන්න එකේ හිටියේ නාකි උත්ත්ලා ටිකක් ලගට ගීයටත් මාව ගනම් ගත්තේ නෑ අඩුම තරමේ මොකක් ද කියලා ඇහුවේ නෑ උන් උන්ගේ වැඩ වාඩි වෙන්න කියලාවත් කිව්වේ නෑ මන් 4G Connection එකක් ගන්න පුළුවන් ඇහුවාම ඌ කිව්වා මන් ඉන්න පැත්තට Siganl තියෙනවා ද කියලා බලලා තමයි දෙන්නේ වෙන්නේ පස්සේ දවසක එන්න කියලා අද බැරිද ඇහුවාම ඇයි මෙචර හදිසි ඇහුවා.

    මට Dialog එක හොදයි කියලා හිතුනා ඒ හුත්ත්ලා මාව ගනම් ගත්තේවත් නෑ කැඩූනාම කොහෙත්ම ගනම් ගන්න එකක් නෑ කියලා හිතුනා තාම 690 Dialog Unlimited එක Use කරනවා. Speed ඕනේ වැඩක් තිබොත් dialog එකේ දවස් දෙකේ Rs 120 Unlimited එක දානවා. Download වැඩක් නම් Mobitel එකේ 3hour එකෙන් කරනවා පට්ට ලේසි බන්
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කතා කරන්න එපා බන් හු*තිගෙ පුතාල ගැන..
    මම මේ මාස එකහමාරක් කුණුහරපෙන් බැනල හදාගත්තෙ..
    line එක drop වෙනව උන් call කරාම ආව ගෙදරට.. test profile එකක් වැටිල ලු..
    දැන් අපි වට්ටල දැන් හරි කියල ගියා.. ස්පීඩ් එක එන්නෙ 100kbps.. report කරා හත් අට සැරයක්..

    එවනව msg එක resolved කියල.. ඒත් මොන පකක් වත් වෙන්නෙ නෑ අන්තිමට කතා කරල area manager ගෙ නම්බර් එක ඉල්ලගත්හ්ට ඌට කෝල් කරාම වෙන හු*තෙක් කතා කරන්නෙ.. ආයෙ කෝල් කරල හොදට අමතුවම අර පොප්සියො දෙන්න ඇවිත් බලල එහෙන් හදල තියෙන්නෙ මේ power lag එකක් කියල හදල ගියා.. resolved කියල ආව ඒත් speed එක එහෙන්මමයි..
    ආයේ කතා කරාම කෙල්ලෙක් හදල දුන්න..

    දැන් හරි කියමු දවස් දෙකයි connection එක වැඩ නෑ.. ඒකටත් කෝල් පහක් විතර ගත්තම ආව පකෙක් ත්‍රී වීල් එකකින්.. ඇවිත් බලල කියනව කේබල් අවුලක් ලු..

    කේබල් කරන කට්ටියට ඌ කිව්ව කිව්ව අද හරි හෙට හරි එයි ආයෙ report කරන්න එපා කිව්ව..

    දවස් තුනක් බැලුව ආවෙ නෑ..

    ඌට කෝල් එකක් දැම්මම කියනව ඌව transfer කරලලු.. කොහෙටද මන්ද ආයෙ report කරන්නලු.. කුණුහරප කීයක් ආවද කියල හිතාගනින් කො.. ආයෙ report කරා සති දෙකක් ගිහින් එකෙක් අහනව දැන් වැඩද කියල..

    ගහල බැලුවම වැඩ.. හදල.. කිව්ව ෆකයට වැඩ නෑ කියල..
    ගෙදරට ආපුවම කිව්ව දැන් වැඩ පලයන් කියල..

    අම්මප මේ connection එක තියන් ඉන්නෙ ping එක නිසා බන්.. නැත්තම් මෙලහකට disconnect කරල..

    මටත් මේ සිද්දියම තිබිලා. සතියක් එකහාමාරක් විතර බැනලා බැනලා තමා හදා ගත්තේ.. :baffled:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උබ අර Dialog 690 Unlimited එක අයින් කළාද ? මන් ගියා SLT එකට එකක් ගන්න එකේ හිටියේ නාකි උත්ත්ලා ටිකක් ලගට ගීයටත් මාව ගනම් ගත්තේ නෑ අඩුම තරමේ මොකක් ද කියලා ඇහුවේ නෑ උන් උන්ගේ වැඩ වාඩි වෙන්න කියලාවත් කිව්වේ නෑ මන් 4G Connection එකක් ගන්න පුළුවන් ඇහුවාම ඌ කිව්වා මන් ඉන්න පැත්තට Siganl තියෙනවා ද කියලා බලලා තමයි දෙන්නේ වෙන්නේ පස්සේ දවසක එන්න කියලා අද බැරිද ඇහුවාම ඇයි මෙචර හදිසි ඇහුවා.

    මට Dialog එක හොදයි කියලා හිතුනා ඒ හුත්ත්ලා මාව ගනම් ගත්තේවත් නෑ කැඩූනාම කොහෙත්ම ගනම් ගන්න එකක් නෑ කියලා හිතුනා තාම 690 Dialog Unlimited එක Use කරනවා. Speed ඕනේ වැඩක් තිබොත් dialog එකේ දවස් දෙකේ Rs 120 Unlimited එක දානවා. Download වැඩක් නම් Mobitel එකේ 3hour එකෙන් කරනවා පට්ට ලේසි බන්

    අයින් කරන්න වුනා.. 800 ගානක් ගෙවලා මාසේ 10GB වත් පාවිච්චි කරන්න බෑනේ ඕකේන් තිබුණත්.:(
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    SLT වේ.පු. 03-26-2019 12:25 PM Gota awamath oya wage pake talks deela balapanko ponnaya. Gedetta awilla wedi thiyala.yai

    ඇත්තද ගූNP වේසියේ :lol:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මං ගාව රවුටර් එකක් තියෙනවා slt එකෙන් හම්බුනේ.වෙඩි වගේ වැඩ.මම ලග ගෙවල් වලට ගිඋආම උන්ගෙ ගෙවල්වලටත් අහු වෙනවා wifi
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    SLT වේ.පු. නොකඩවා සපයන අන්තර්ජාල පහසුකම නිසා පැත්තකට දාලා තිබ්බ ඩොන්ගල් එක ආයෙත් පාවිච්චි කරන්න වුනා.. ඊයේ හවස ඉදන් මේ මොහොත වෙනනම් SLT පකයන්ගේ රවුටර් එක ඕන් කරගෙන ඉන්නේ... බැරිම තැන දැන් ඩයලොග් කාඩ් එකක් දාගත්තා..SLT පකයන්ගේ සේවාව නම් කියලා වැඩක් නෑ..

    එහෙන් කරුපයියා ලයිට් කපනවා දවසට පැය 4ක් ,මෙහෙන් ඇස් ඇල් ටී පකයෝ කපනවා..අම්මෝ මෙහෙම සැපක්...පොනිල් හු....

    4G වල තියනවා මොනා හරි මඟුලක්. දවසකට පැයක් විතර ඩ්‍රොප් වෙනවාමයි.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    SLT 4G නම් කීයටවත් ගන්න එපා,:no::no:
    අවුල් ආවට උන් බලන්න එන්නේ නෑ,:no:
    ටෙලිශොප් එකට ගියාම ඒකේ ඉන්න සිකුයුරිටි තමා ගැන බලන්නේ,:lol::P ඔන්න ඕකයි හෝමගම ටෙලිශොප් එකේ තත්වය:growl::baffled:

    උන් අපෙන් අහ්න්නේ ඔයාලගේ පැත්තේ සිග්නල් තියෙනවද කියල .....යකෝ අපිද උන්ගේ ඇන්ටනා සෙට් කරන්නේ:growl:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    SLT 4G නම් කීයටවත් ගන්න එපා,:no::no:
    අවුල් ආවට උන් බලන්න එන්නේ නෑ,:no:
    ටෙලිශොප් එකට ගියාම ඒකේ ඉන්න සිකුයුරිටි තමා ගැන බලන්නේ,:lol::P ඔන්න ඕකයි හෝමගම ටෙලිශොප් එකේ තත්වය:growl::baffled:

    උන් අපෙන් අහ්න්නේ ඔයාලගේ පැත්තේ සිග්නල් තියෙනවද කියල .....යකෝ අපිද උන්ගේ ඇන්ටනා සෙට් කරන්නේ:growl:

    එක පාරක් දවස 4ක් සිග්නල් නැතුව තිබ්බා බන්.එපා වුනා ඒ දවස්වල නම්..:no:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    SLT වේ.පු. 03-26-2019 02:41 PM puka poddak denawako sellam karala dennam

    පොනිල්ගේ ගල් කොල්ලෙක් ෂුවර්
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    SLT එකෙන් router එක අදින්න ආපු මිනිහ මගේ Paker පෙන් එකකුත් ඉස්සුවා. හොද වෙලාවට replica එකක්. හැබැයි එකත් 800ක් . :(
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    8266631734.png