ඇස් ඇල්ටී පකයෝ නිසා ඊයේ ආයෙත් ඩොන්ගල් එකේ පිහිට පතන්න වුනා..මේ සතියට දෙවනි පාර සිග්නල් නැති වුන.මාර්තු 24 ඉදලා 26 පාන්දර වෙනකම් සිග්නල් ඩොප්. 29 උදේ 9 .15 ඉදලා මේ වෙනකම් නෝ සිග්නල්..
එහෙන් කරුවලනායක ලයිට් කපනවා.මෙහෙන් පකයෝ කපනවා..
පායන හින්දා වෙන්න ඇති SLT පකයෝ කපන්නේ..
රවුටර් හු.... ගිහින් දීලා එන්න හිතෙනවා දැන් නම්..
ඩයලොග් ගන්නත් බෑ. 4G සිග්නල් නෑ.. වෙන ගන්න කියලා කනෙක්ෂන් එකකුත් නෑ.එටිසලාට් සිග්නල්,මොබිටෙල් සිග්නල් නෑ.හච්,ඩයලොග් සිග්නල් විතරයි යන්තම් 3G signal තියෙන්නේ.
SLT පකයෝ මේ දෙන වදේට නීතියෙන් ගන්න පියවරක් ඇත්තෙම නැද්ද? අපි කනෙක්ෂන් එකක් ගන්නේ දවස් ගණනන් සිග්නල් නැතුව,දවස් ගණන් රවුටරේ ඕන් කරන් සිග්නල් එනකම් බලන් ඉන්නද? කස්ටම්ර් කෙයා පකයෝ නම් කිව්වට ගණන් ගන්නේ නෑ.එක කෝල් එකක් ගන්න රු. 50 විතර නාස්ති වෙනවා..මෙච්චර ජරා නෙට් වර්ක් එකක් කියලා දන්නවා නම් අර ඩයලොග් 690 unlimited කනෙක්ෂන් එක පාඩු වුනත් අයින් කරන්නේ නෑ.
SLT පකයන්ගෙන් 4G කනෙක්ෂන් ගන්නවා නම් වෙන නෙට් වර්ක් එකකින් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකුත් ස්ටෑන්ඩ් බයි තියා ගනිල්ලා.නැත්නම් බඩුම තමයි.