SLT සමග අවුරුදු

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    අලුත් අවුරුද්ද පටන් ගන්නකොටම ආයෙත් ඩොන්ගල් එකට බහින්න වුනා..SLT පකයන්ගේ පට්ට ස්ර්විස් එක නිසා තමයි ඉතින්...උදේ ඉදන් සිග්නල් නෑ..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :rofl:
    1212 ට කෝල් කල්ල සුභ අලුත් අවුරුද්දක් වේවා කියල සුභ පතපං :yes: හදල දෙයි :yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඉඳලා හිටලා down වෙනවා මේ ලංකාවනේ බං
    දැන් ඔය මාගෙ adsl තියෙනවා දැන් තව ටිකකින් හුචස් ගාලා යයි සියලු දේ අනිත්‍යයි
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    ඉඳලා හිටලා down වෙනවා මේ ලංකාවනේ බං
    දැන් ඔය මාගෙ adsl තියෙනවා දැන් තව ටිකකින් හුචස් ගාලා යයි සියලු දේ අනිත්‍යයි

    සියලු දේ අනිත්‍යයි කියල බිල එවන්නෙත් නැතුව ඉන්න කියපං :angry: