SLT ස්පීඩ් එක අඩුද?

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    SLT ස්පීඩ් එක අඩුද?

    මගෙ මේ දැන් ටිකකට කලින් ෆේස්බුක් ලෝඩ් වෙන්නෙත් නෑ ටොරන්ට් ඩොව්න්ලෝඩ් වෙන්නෙත් නෑ බන්...

    4230582129.png


    උබලගෙත් එහෙමද :sorry:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කොස්සක් අරන් කුකීස් කෑලි ටික ගසලා
    අස් කරලා බලහන් පොද්දක් :)
     

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    හෙන ගහන්න වගේ මගෙත් අඩුවෙලානේ මම හිතුවේ මගේ අවුලක් වෙන්න ඇති කියලා මොකද මම රිපොට් එකක් දැම්මා ඩිස්කනේට් වෙනවා කියලා අපිව කාපිය ගෙදර ඉන්න අද දවසේම මුන් ගම කාලනේ speedtest එකවත් වැඩ නැ මගේ
    2laphs8.jpg
     
    Last edited: