ඔව් බං .. ඒත් කතා නොකරත් බෑ :P ඩයලොග් 60 GB monthly රෙන්ටල් කීයද? දවස් තුනට නෙමෙයි ඕකේ :P 3900lkr. 60Mbps හිත ඇත්නං පත කුඩාද කියල ඕක දවස් තුනෙන් ඉවර කරතහැකි :rofl: