උබලගෙත් ADSL ලගකදි ඉදන් slow වෙලාද? මම මචන් exchange එක ලගමයි ඉන්නේ මට 7.6- 8mbps වගේ speed එක එනව, දැන් 5.2 mbps වගේ එන්නේ maximum. ලොකු දෙයක් නෙමේ. but මම හිතුව අර 16mbps දෙන නිසා ඒකට slow වෙලා කියල. දැන් මාසයක් වගේ බලන් ඉන්නේ මගුල හරියයි කියල. ඉස්සර 8mbps ආවනේ. 

මම දැන් මුන්ට කතා කරා, ගෑනියෙක් කතා කරේ. 5mb එනව නම් ඒක range එකේලු තියෙන්නේ 2mb වඩා අඩු නම් කියන්නලු. මම ආයිත් ආයිත් කිවුව 8mb ආවනේ කියල, ඒකට උත්තර දෙන්නේ නෑ. සර් speed1 රේන්ජ් එකේ තියනව ලු. මගුල.

රවුටර් එකයි pc එකයි restart කරන්නලු, මම කිවුව මාසයක් තිස්සේ මෙහෙම තියෙන්නේ restart කරන්න ඔයාලගෙන් අහන්න ඕන නෑ කියල. ඒත් සර් range එකේ තියනව නේ restart කරල බලන්න කියලම කියනව.
portඑක restart කරන්න ඇහුවම ඒකට වෙනම complain කරන්න ඕනලු.
එහෙම කරොත් හරියයිද බන්? උබලට speed කොහොමද? 16mbps ආපු උන් ඉන්නව ද?

Last edited:

ඕන එහෙකට සර් රවුටර් එක Reset කරන්න කියනවා.