SLT ස්ලෝ වෙලා

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උබලගෙත් ADSL ලගකදි ඉදන් slow වෙලාද? මම මචන් exchange එක ලගමයි ඉන්නේ මට 7.6- 8mbps වගේ speed එක එනව, දැන් 5.2 mbps වගේ එන්නේ maximum. ලොකු දෙයක් නෙමේ. but මම හිතුව අර 16mbps දෙන නිසා ඒකට slow වෙලා කියල. දැන් මාසයක් වගේ බලන් ඉන්නේ මගුල හරියයි කියල. ඉස්සර 8mbps ආවනේ. :angry::angry:

    මම දැන් මුන්ට කතා කරා, ගෑනියෙක් කතා කරේ. 5mb එනව නම් ඒක range එකේලු තියෙන්නේ 2mb වඩා අඩු නම් කියන්නලු. මම ආයිත් ආයිත් කිවුව 8mb ආවනේ කියල, ඒකට උත්තර දෙන්නේ නෑ. සර් speed1 රේන්ජ් එකේ තියනව ලු. මගුල.:angry::angry:

    රවුටර් එකයි pc එකයි restart කරන්නලු, මම කිවුව මාසයක් තිස්සේ මෙහෙම තියෙන්නේ restart කරන්න ඔයාලගෙන් අහන්න ඕන නෑ කියල. ඒත් සර් range එකේ තියනව නේ restart කරල බලන්න කියලම කියනව.

    portඑක restart කරන්න ඇහුවම ඒකට වෙනම complain කරන්න ඕනලු.

    එහෙම කරොත් හරියයිද බන්? උබලට speed කොහොමද? 16mbps ආපු උන් ඉන්නව ද?
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hama thissema katha karala kiyanna issara aapu speed eka dan naha kiyala. dc venne ehema nadda? phone line eke saddayak vage enne nadda? ehema enavanum ithin mokak hari cable vala avulak athi. ethakotath ohoma venava. router eke connect vena speed eka keeya da?
     
    • Like
    Reactions: sudeewa

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    router ekata log wela downstream eka keeyak thiyanawada balapan. 8000 ganak thiyenna one. eeta wada adu nam un speed adu karala.
     
    • Like
    Reactions: sudeewa

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    hama thissema katha karala kiyanna issara aapu speed eka dan naha kiyala. dc venne ehema nadda? phone line eke saddayak vage enne nadda? ehema enavanum ithin mokak hari cable vala avulak athi. ethakotath ohoma venava. router eke connect vena speed eka keeya da?

    මේ ලගදි එහෙම එකක් වෙලා හැදුව අයියේ, එහෙම කිසිම අවුලක් නෑ දැන් phone එකේ.

    router ekata log wela downstream eka keeyak thiyanawada balapan. 8000 ganak thiyenna one. eeta wada adu nam un speed adu karala.
    Capture.PNG
    machan mehema enne, any suggestions:(:(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    SLT එකේ නම් custom care අන්තිමයි බන්... :growl: ඕන එහෙකට සර් රවුටර් එක Reset කරන්න කියනවා.:angry: උන් හිතන් ඉන්නේ අපි මේ ඉස්කෝලේ ගිහින් නැති එවුන් කියලා... මම අනුලා කියයි මම නිලන්ති කියයි ඔබට සහය වන්නේ කෙසේද අහයි.. මරුව ආවේස වෙනවා SLT එකට කතා කලාම.:oo:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    SLT එකේ නම් custom care අන්තිමයි බන්... :growl: ඕන එහෙකට සර් රවුටර් එක Reset කරන්න කියනවා.:angry: උන් හිතන් ඉන්නේ අපි මේ ඉස්කෝලේ ගිහින් නැති එවුන් කියලා... මම අනුලා කියයි මම නිලන්ති කියයි ඔබට සහය වන්නේ කෙසේද අහයි.. මරුව ආවේස වෙනවා SLT එකට කතා කලාම.:oo:
    aniwa ban, epawenawa katha karahama :angry::angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මේ ලගදි එහෙම එකක් වෙලා හැදුව අයියේ, එහෙම කිසිම අවුලක් නෑ දැන් phone එකේ.

    View attachment 51433
    machan mehema enne, any suggestions:(:(

    oyage speed adu karala. call karala kiyanna eyalata thibuna 8mb ekama oona kiyala. naththum ohe area manager ta katha karanna. SNR Margin hondai oyage. 8mb kisi avulak nathuva denna puluvan. kiyanna eyalata eeka. SNR Margin hondai kiyala.
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    oyage speed adu karala. call karala kiyanna eyalata thibuna 8mb ekama oona kiyala. naththum ohe area manager ta katha karanna. SNR Margin hondai oyage. 8mb kisi avulak nathuva denna puluvan. kiyanna eyalata eeka. SNR Margin hondai kiyala.

    thanks bro
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සර් speed1 රේන්ජ් එකේ තියනවා:lol:

    ඔව් බන් මුන් කියන්නේ speedඑක 2mbps වැඩිනම් complain කරන්න බැහැලු. මටත් අවුලක් නෑ බන් ලග නෙමේනම්. මෙච්චර ලග ඉදලත් මෙහෙම නම් වැඩක් නෑනේ.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    machan, mata podi deyak dana ganna one. dan me 35GB eka 25+10 kadala ne thiyenne Peak and off peak kiyala. dan ekak limit unoth slow wenawada?:confused:

    ow neda? mage peak iwara wela slow una , habai machan offpeak ithuru unata ra 12n passe ait speed une na.
    Peak eka iwara unot okkoma slow wage :growl::growl: :(