SLT සිම් එක අන් ලොක් කරන්නේ කොහොමද

Dinesh24273

Member
Apr 27, 2009
123
1
0
44
SLT සිම් එක අන් ලොක් කරන්නේ කොහොමද

SLT 4g සිම් එක අන්ලොක් කරන්න ඕනිද වෙන රවුටර් එකක පාවිච්චි කරන්න නම්? එහෙමනම් ඒ කොහොමද?