SLT හොරවැඩ

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
:lol: උඹ මාර පොරක්නේ බං! download/upload දෙකම තමා data usage එක කියන්නේ. උඹ එක දැන්ද දන්නෙ? :lol:

අපෙත් අක්කා කෙනෙක්(ලොකු අම්මගේ දුව) SLT එකට පලු යන්න බැන්නනේ telephone එක කැඩිලා හදන්න එන්නේ නෑ කියලා! උන් ඇවිල්ලා හදන්න බලද්දී අපේ ලොකු අම්මා උන්ට ගේ අතුලටවත් එන්න දීලා නෑ හොරු ඇවිත් කියලා හිතාගෙන! :lol: අක්කට ලොකු අම්මට කියන්න බැරි වෙලා උන් එදා හදන්න එනවා කියලා.

අන්තිමට වෙලා තියෙන්නේ "බිල ගෙවලා නෑ!". එකට අරුන්ට බැනලා phone එක කැඩිලා කියලා! :lol:

උඹ කොට්ටාවේ අතුරුගිරිය පාරේ එකෙක් නෙවේ නේ? :lol:
 

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඉස්සෙල්ලා තිබ්බේ මචං Unlimited Home Package එක එකේ count කලේ නෑනේ upload වලට. තව දෙයක් torrent application එක ලගදි install කලේ. මට upload settings හදන්න බැරි උනානේ. :P

    උබ ඔය කොන්පිතරේ පොලේ ගහලා ගිහින් වෙන වැඩක් කරපන්
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉස්සෙල්ලා තිබ්බේ මචං Unlimited Home Package එක එකේ count කලේ නෑනේ upload වලට. තව දෙයක් torrent application එක ලගදි install කලේ. මට upload settings හදන්න බැරි උනානේ.

    ඈ බං.. උඹ ඔළුවෙන් හිටංද හෝම් පැකේජ් එක පාවිච්චි කලේ ? ඔය පැකෙජ් එක 2009 ඉඳන් පාවිච්චි කොරා.. දන්න කාලෙ ඉඳන්ම ඕකෙ අප්ලෝඩ් ඩව්න්ලෝඩ් දෙකේම එකතුව තමා වැටුනෙ..
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Dan, apahu call center katha karala, uba banapu e lamayagen samawa illapan..
    ube ne waradda...mamath issara Dialog eke call center eke hitiye..me wage moda harak hemadama wage call karanva..kiyana deyak therenneth na..