SLT හොරු 2GB add කරලා එකට 500Rs Fee එකකුත් බිල් එකට add කරල

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මම කෝල් කරලා ඇහුවා. ඒක එහෙම වැටිලා තිබ්බට. ඒක added by facebook කියලලු තියෙන්නේ. ඒක බිල් එකට ඇත්තටම එකතු වෙන්නේ නෑලු. ආවොත් කෝල් එකක් දෙන්න කිව්වා අඩු කරලා දෙන්නම් කියල. ඒක නොමිලේ ලු දෙන්නේ. :rolleyes:
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    මුන්ගෙ කැ* වැඩ වලට එපා වෙලා තියෙන්නෙ බං :(
    වෙන කරන්නම දෙයක් නැති නිසා බං මම SLT Use කරන්නෙ :no:
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    ow ban matath wela :angry: mata email ekak awith thibuna eth ganan gaththe na,dan baladdi thama wade meter une
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    mage nam oya case eka ne ne ban menna mehema wetenne
    "You do not have any active VAS subscription currently. Please navigate to the "Extra GB" menu and purchase any value added service of your choice."