Yes. 1GB cost 250 and 5GB cost 750.. Useless network. Dialog is way better.
But fiber is the best mcn,very stable connection and upload speed is very high.
Yes. 1GB cost 250 and 5GB cost 750.. Useless network. Dialog is way better.

![]()
කොහොමද යාලුවනේ ස්පීඩ් එක.. ඔයාලගෙත් මෙහෙමද?
උබ ඕක ගත්තේ එතර්නට් කේබල් එක ගහලද වයිෆයි එකෙන්ද? මට වයිෆයි නම් එන්නේ නැ බන් 50ට එහා. ඒ වයිෆයි කාඩ් එකේ අවුලක් නිසාද?

හොදයි මට නම් ටීවී බලන නිසා. අපිට පොඩි අවුලක් තියනවා, මට එකෙනුයි එපා උනේ. අපේ පැත්තට රිලව් එනවා. උන් ඇවිත් ඔකේ කේබල් එක කදපුවහම මෙලෝ රහක් නැ.. ජොයින්ට් කලාට කොලිටි නැ. ස්පීඩ් බහිනවා. පස්සේ ආයේ කේබල් එකක් ඇද්දා අලුතෙන්ම.. දැන් එකට තව ස්ටිල් වයර් එකක් අමුනලා තියෙන්නේ කඩන්න බැරි වෙන්න.But fiber is the best mcn,very stable connection and upload speed is very high.
එක තමා බන්. රෙද්ද වැඩක් නැ කේබල් ගහගෙන දගලන්න එපැයි.. හැබැයි පියෝ ටීවී එක නම් පට්ටා ෆයිබර් එකේ. ස්ලෝ අනන් මනං ලැග් කේස් නැ
ලිස්ඩ් ලයින් එකක්ද? කම්පැනි හොටෙල් වගේ..meka domestic connection ekak newe ban
![]()
හොදයි මට නම් ටීවී බලන නිසා. අපිට පොඩි අවුලක් තියනවා, මට එකෙනුයි එපා උනේ. අපේ පැත්තට රිලව් එනවා. උන් ඇවිත් ඔකේ කේබල් එක කදපුවහම මෙලෝ රහක් නැ.. ජොයින්ට් කලාට කොලිටි නැ. ස්පීඩ් බහිනවා. පස්සේ ආයේ කේබල් එකක් ඇද්දා අලුතෙන්ම.. දැන් එකට තව ස්ටිල් වයර් එකක් අමුනලා තියෙන්නේ කඩන්න බැරි වෙන්න.
එක නම් දන්නේ නැ බන්..Peo tv wela TV 3k set karanna puluwan kathawak thiyanawa bn, unba eh gana dannawada?
එක නම් දන්නේ නැ බන්..

කම්බි දෙකක් එනවා දෙපැත්තෙන්. මැද තව නිල්පාට වයර් එකකින් වට කරලා තමා විදුරු වගේ කේබල් එක තියෙන්නේ. එත් මෙහෙ ඉන්න යක්කු රිලව් කජු කනවා වගේ හපාගෙන යනවා.. එක උද ඉදගෙන වයර් එක දෙකට නමලා අපි දිහා බලලා ගේමට වගේ හපන්නේ..Mcn fiber line eka kohomath supporter ekak nathuwa enne na neda? Ara nikan telephone line wagema mahatha kambiyak ekka neda enne?
කම්බි දෙකක් එනවා දෙපැත්තෙන්. මැද තව නිල්පාට වයර් එකකින් වට කරලා තමා විදුරු වගේ කේබල් එක තියෙන්නේ. එත් මෙහෙ ඉන්න යක්කු රිලව් කජු කනවා වගේ හපාගෙන යනවා.. එක උද ඉදගෙන වයර් එක දෙකට නමලා අපි දිහා බලලා ගේමට වගේ හපන්නේ..



ළමයත් එක්ක කතා කරන්න තමයි ගත්තේ.. අලුත්ම සෝනි ටීවී එකකුත් ගෙනාව ස්කයිප් දාන්න.ඕකගේ ළමයා නැ කියලා ඇඩුවා ඊයෙ.. අද හුත්තා ෆයිබර් අරගෙන..
no machan. I cant give you much information about these uncapped packages. if you know someone who works at SLT, ask them. they will be able to tell you moreWhat is it mcn?
Is it possible to increase the speed limit with web family or someother domestic package?
no machan. I cant give you much information about these uncapped packages. if you know someone who works at SLT, ask them. they will be able to tell you more

![]()
කොහොමද යාලුවනේ ස්පීඩ් එක.. ඔයාලගෙත් මෙහෙමද?
no machan. I cant give you much information about these uncapped packages. if you know someone who works at SLT, ask them. they will be able to tell you more