SLT ෆයිබර් ගත්තා මමත්..

Psych

Member
Jul 23, 2014
2,058
507
0

Speed nam ADSL ena 2MBps athi. Quota ekai wedi wenna one. Me paranam mata 100GB free dunna SLT eken.

TYoem1l.png

:P
 
Aug 16, 2018
301
17
0
Screenshot_2018_08_16_Mobile_Wi_Fi.png

Screenshot_2018_08_16_Mobile_Wi_Fi.png

දවස් 16ට බ්‍රෝ.. අනික මේවා ෆයිබර්, බයිබර්... ලිස්ඩ් ලයින් නෙමෙයි.. කෙලින්ම මොබයිල් බ්රෝද්බන්ඩ් LTE
 
Last edited:

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Screenshot_2018_08_16_Mobile_Wi_Fi.png

    Screenshot_2018_08_16_Mobile_Wi_Fi.png

    දවස් 16ට බ්‍රෝ.. අනික මේවා ෆයිබර්, බයිබර්... ලිස්ඩ් ලයින් නෙමෙයි.. කෙලින්ම මොබයිල් බ්රෝද්බන්ඩ් LTE

    Psych ලිදේ :rofl::rofl:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0

    yeah im the one who's hurt, thats why i jumped into someones thread, quoted your post and expressed my anger towards you in an abusive manner, then continued to quote posts that mocks you so i could get a little pleasure out of it. pathetic isn't it :(
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    yeah im the one who's hurt, thats why i jumped into someones thread, quoted your post and expressed my anger towards you in an abusive manner, then continued to quote posts that mocks you so i could get a little pleasure out of it. pathetic isn't it :(

    Just like your mama said :lol::lol:
     
    • Like
    Reactions: azzer
    Aug 14, 2018
    31
    2
    0
    Screenshot_2018_08_16_Mobile_Wi_Fi.png

    දවස් 16ට බ්‍රෝ.. අනික මේවා ෆයිබර්, බයිබර්... ලිස්ඩ් ලයින් නෙමෙයි.. කෙලින්ම මොබයිල් බ්රෝද්බන්ඩ් LTE

    මොනාද අනේ ඔයාලා මෙච්චර දත්ත එක්ක කරන්නේ..? ටෙරා බයිට් ගණන් මොනවටද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    ඒකෙන් මේකෙන් වැඩක් නැහැ. fiber තියෙන උන් තියනවනම් සද්ද නැතුව හිටපල්ලා. මුළු රටටම fiber දීගන්න බැරුව ads විතරක් දානවා. slt පාක්කු.
     
    • Like
    Reactions: azzer
    Aug 16, 2018
    301
    17
    0
    ඒකෙන් මේකෙන් වැඩක් නැහැ. fiber තියෙන උන් තියනවනම් සද්ද නැතුව හිටපල්ලා. මුළු රටටම fiber දීගන්න බැරුව ads විතරක් දානවා. slt පාක්කු.
    මොකටද බන් ෆයිබර්.. ඕක දුන්නට ගන්න එපා.. පාඩුයි.. ස්පීඩ් උනාට වැඩක් නැනේ කෝටා එක පොඩි නම්. අර සයික් පොර වගේ අන්ලිමිටඩ් ලිස්ඩ් ලයින් එකක් නම් ඔන්න හොදයි..
     
    Aug 16, 2018
    301
    17
    0
    මොනාද අනේ ඔයාලා මෙච්චර දත්ත එක්ක කරන්නේ..? ටෙරා බයිට් ගණන් මොනවටද?
    උබ මේ පාර ඒ ලෙවල් ටෙක්නොලොජි ද කරන්නේ... "දත්ත" මොනාද හු..... ඩේටා කියපිය.. හරියට අපේ ඉස්කොලා මැඩම් 90 ගණන්වල මවුස් එකට මුසිකය කිව්වා වගේ.
     
    • Like
    Reactions: azzer