ඒකෙ කම්බියක් තියෙනව නේද
ADSL වගේ අපිට රවුටරේ ගාවින් ලයින් එක ගලවන්නත් බෑ
ADSL වගේ අපිට රවුටරේ ගාවින් ලයින් එක ගලවන්නත් බෑ
වයර් එක ඇතුලෙ සපෝටිං කම්බියක් තියෙනවNaha neda.
Ah ow neda. Ewunata router ekata connect wenne fiber line witharai neda. Gedara athulata enne fiber line Eka witharai nedaවයර් එක ඇතුලෙ සපෝටිං කම්බියක් තියෙනව
Ah ow neda. Ewunata router ekata connect wenne fiber line witharai neda. Gedara athulata enne fiber line Eka witharai
ඕක එළියෙන්ම අයින් කරලා තමා අපිට සෙට් කරල තියෙන්නේ. කොහෙටවත් connect නෑනේවයර් එක ඇතුලෙ සපෝටිං කම්බියක් තියෙනව
https://elakiri.com/threads/slt-fiber-අකුණු-වලට-අවුලක්-නැද්ද.2002042/post-26723183
@ADHD කියන එකා මම වගේ ත්‍රෙඩ් දානව දිගට හරහටඕක එළියෙන්ම අයින් කරලා තමා අපිට සෙට් කරල තියෙන්නේ. කොහෙටවත් connect නෑනේ
අවශ්‍යනම් රවුටෙරන් කහ පාට වයර් එක ගලවන්න පුළුවන්ඒකෙ කම්බියක් තියෙනව නේද
ADSL වගේ අපිට රවුටරේ ගාවින් ලයින් එක ගලවන්නත් බෑ
උන්ම කියනවා සර් ට දැන් අකුණු ගහන වෙලාවට ටීවී බලන්න පුළුවන් කියලපයිබර් වලට හෙන ගහන්නෙ නෑ දොරේ
. ඒ උනාට අපේ පැත්තේ ගෙවල් දෙකකට ටීවී එකට මොකුත් නොවී රවුටරේට පක් ඔෆ්ෆ් වෙලා තිබුන
ආ මේ තියෙන්නේ සින් එකඑනවා මචන්.ගෙදර වයරින්ග් කරන එකාගේ විදිය තමා ඒක.ෆයිබර් එකේ ආරක්ෂාවට කම්බි 3ක් එනවා.ඒකේ හරියට ෆයිබර් එක දෙපැත්තේ එන කම්බි 2න් අකුණු එන්නේ නැහැ මොකද ඒ කම්බි දෙක DP එක ඇතුලෙන් කැපෙන නිසා.නමුත් ඕකේ එන මහත කම්බිය කණුවේ එල්ලෙන නිසා ඒ හරහා අනිවා එන්න පුළුවන්.නමුත් සමහර අය ගෙදර ඇතුලේ hook එක ගාවින් ඒ මහත කම්බිය කපනවා එතකොට අකුණු ආවත් එලියෙන් ඉවරයි.නමුත් සමහරු ගේ ඇතුලේ අහිවෙන සුදුපාට wall shoket එක ගාවටම ගේනවා එතකොට බඩුම තමා.
මේ ලගදි යහළුවෙක්ගේ cctv,dvr,refrigerator,washing machine ඔක්කොම පිච්චුනා ඒ වයර දිගේ අකුණුක් ඇවිල්ලා.

එනවා මචන්.ගෙදර වයරින්ග් කරන එකාගේ විදිය තමා ඒක.ෆයිබර් එකේ ආරක්ෂාවට කම්බි 3ක් එනවා.ඒකේ හරියට ෆයිබර් එක දෙපැත්තේ එන කම්බි 2න් අකුණු එන්නේ නැහැ මොකද ඒ කම්බි දෙක DP එක ඇතුලෙන් කැපෙන නිසා.නමුත් ඕකේ එන මහත කම්බිය කණුවේ එල්ලෙන නිසා ඒ හරහා අනිවා එන්න පුළුවන්.නමුත් සමහර අය ගෙදර ඇතුලේ hook එක ගාවින් ඒ මහත කම්බිය කපනවා එතකොට අකුණු ආවත් එලියෙන් ඉවරයි.නමුත් සමහරු ගේ ඇතුලේ අහිවෙන සුදුපාට wall shoket එක ගාවටම ගේනවා එතකොට බඩුම තමා.
මේ ලගදි යහළුවෙක්ගේ cctv,dvr,refrigerator,washing machine ඔක්කොම පිච්චුනා ඒ වයර දිගේ අකුණුක් ඇවිල්ලා.