SLT ෆයිබර් ලයින් එක දිගේ අකුණු එන්නෙම නැද්ද බං?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,496
    100,662
    113
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඕක එළියෙන්ම අයින් කරලා තමා අපිට සෙට් කරල තියෙන්නේ. කොහෙටවත් connect නෑනේ
    @ADHD කියන එකා මම වගේ ත්‍රෙඩ් දානව දිගට හරහට 😅
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,412
    5,768
    113
    fiber wala yanne light beam ekak. eken current enne nethi nisa akunu enne neh. namuth power line eka haraha enna puluwan. eth SLT lifetime warranty tiyenawa mama hithanne
     
    • Like
    Reactions: AnuradhaRa

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පයි බර් ලයින් එකත් එක්ක යකඩ කම්බියක් එනවා හයියට. ඒත් ඒක ගෙදරට එළියේ පොයින්ට් එකෙන් අයින් වෙනවා පයි බර් කේබල් එක විතරයි ඇතුලට එන්නේ.

    යකඩ කම්බිය දිගේ අකුණු එන්න පුළුවන් දරුණුවට එන්නේ නෑ.
     
    RANJAN_SILVA

    Well-known member
  • Jul 12, 2023
    344
    541
    93
    තාත්තාට ගහන එවුන්ටනන් වැහි නැති හෙන ගහනවා
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    එනවා මචන්.ගෙදර වයරින්ග් කරන එකාගේ විදිය තමා ඒක.ෆයිබර් එකේ ආරක්ෂාවට කම්බි 3ක් එනවා.ඒකේ හරියට ෆයිබර් එක දෙපැත්තේ එන කම්බි 2න් අකුණු එන්නේ නැහැ මොකද ඒ කම්බි දෙක DP එක ඇතුලෙන් කැපෙන නිසා.නමුත් ඕකේ එන මහත කම්බිය කණුවේ එල්ලෙන නිසා ඒ හරහා අනිවා එන්න පුළුවන්.නමුත් සමහර අය ගෙදර ඇතුලේ hook එක ගාවින් ඒ මහත කම්බිය කපනවා එතකොට අකුණු ආවත් එලියෙන් ඉවරයි.නමුත් සමහරු ගේ ඇතුලේ අහිවෙන සුදුපාට wall shoket එක ගාවටම ගේනවා එතකොට බඩුම තමා.

    මේ ලගදි යහළුවෙක්ගේ cctv,dvr,refrigerator,washing machine ඔක්කොම පිච්චුනා ඒ වයර දිගේ අකුණුක් ඇවිල්ලා.
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    පයිබර් වලට හෙන ගහන්නෙ නෑ දොරේ
    උන්ම කියනවා සර් ට දැන් අකුණු ගහන වෙලාවට ටීවී බලන්න පුළුවන් කියල :cool: . ඒ උනාට අපේ පැත්තේ ගෙවල් දෙකකට ටීවී එකට මොකුත් නොවී රවුටරේට පක් ඔෆ්ෆ් වෙලා තිබුන:no:

    එනවා මචන්.ගෙදර වයරින්ග් කරන එකාගේ විදිය තමා ඒක.ෆයිබර් එකේ ආරක්ෂාවට කම්බි 3ක් එනවා.ඒකේ හරියට ෆයිබර් එක දෙපැත්තේ එන කම්බි 2න් අකුණු එන්නේ නැහැ මොකද ඒ කම්බි දෙක DP එක ඇතුලෙන් කැපෙන නිසා.නමුත් ඕකේ එන මහත කම්බිය කණුවේ එල්ලෙන නිසා ඒ හරහා අනිවා එන්න පුළුවන්.නමුත් සමහර අය ගෙදර ඇතුලේ hook එක ගාවින් ඒ මහත කම්බිය කපනවා එතකොට අකුණු ආවත් එලියෙන් ඉවරයි.නමුත් සමහරු ගේ ඇතුලේ අහිවෙන සුදුපාට wall shoket එක ගාවටම ගේනවා එතකොට බඩුම තමා.

    මේ ලගදි යහළුවෙක්ගේ cctv,dvr,refrigerator,washing machine ඔක්කොම පිච්චුනා ඒ වයර දිගේ අකුණුක් ඇවිල්ලා.
    ආ මේ තියෙන්නේ සින් එක :eek:
    ------ Post added on Nov 18, 2023 at 10:01 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    එනවා මචන්.ගෙදර වයරින්ග් කරන එකාගේ විදිය තමා ඒක.ෆයිබර් එකේ ආරක්ෂාවට කම්බි 3ක් එනවා.ඒකේ හරියට ෆයිබර් එක දෙපැත්තේ එන කම්බි 2න් අකුණු එන්නේ නැහැ මොකද ඒ කම්බි දෙක DP එක ඇතුලෙන් කැපෙන නිසා.නමුත් ඕකේ එන මහත කම්බිය කණුවේ එල්ලෙන නිසා ඒ හරහා අනිවා එන්න පුළුවන්.නමුත් සමහර අය ගෙදර ඇතුලේ hook එක ගාවින් ඒ මහත කම්බිය කපනවා එතකොට අකුණු ආවත් එලියෙන් ඉවරයි.නමුත් සමහරු ගේ ඇතුලේ අහිවෙන සුදුපාට wall shoket එක ගාවටම ගේනවා එතකොට බඩුම තමා.

    මේ ලගදි යහළුවෙක්ගේ cctv,dvr,refrigerator,washing machine ඔක්කොම පිච්චුනා ඒ වයර දිගේ අකුණුක් ඇවිල්ලා.

    eka wire eka amunana hook eken nawaththanwa,
    ithuru wire eka withrayi pallehata genne,

    ehema karala nathnam awulak.
     
    • Like
    Reactions: AnuradhaRa

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    Screenshot 2023-11-19 001018.png
     
    • Wow
    Reactions: AnuradhaRa