1600 Old SLT ADSL unlimited package එක මමත් ඉස්සර පාවිච්චි කරා.
පස්සේ උන් unlimited කියුවට 40GB limit කරා (හොරාට limit කරන්නේ complain කරාට no reply)..
පස්සේ මමත් Web Family Plus වලට මාරුඋනා. පස්සේ fiber packagers introduce කරනකොට ඒකට මරුඋනා..
Advantage එක තියෙන්නේ දැන් speed එක හොදයි, 10GB Bonus data every month සෙට් වෙනවා connection එක පරණ නිසා.