SLT 25GB පෑකේජ් එකෙන් දෑන්නෙන්න Download කරමු....

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    ammata sira thoppi gala kaletath den hodata signal thiyenawa ehenam aee :shocked:

    HerLp1Q.jpg

    :rofl:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    disconnect karala reconnect karama kohomath usage eka update wenawa. :P

    apita 10hours eka digata log wela inna puluwan. habai issara usage eka update wune e 10hours session eka iwara unama. dan 10hours session eke hitiyata usage eka realtime update wenna set karala thiyenne.

    ඔව් ඒක තමයි මචන්. දැන් realtime update වෙනවා. මම ඊයේ download කර කර ඉන්න ගමන් slow උනේ. මට තව 100mb පවා ඉතුරු වෙලා තිබුනා. මම call කරලා කිව්වම ඒ පැත්තේ ගෑණියෙක් කියනවා දශම ගාණනේ කියලා.:rolleyes:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මචන්ලා මේකේ රණ්ඩු කරගන්න එපා. අළුත් trick එක දන්න එකෙක් ඉන්නවා නම් PM පාරක් දානවද?
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    SgI5Z6g.png

    අන්තිම පැය දෙකේදි වැඩේ අහු උනේ:P

    මේකේ සීනියර් උන්ගේ ලොකු සීන් බලන්න ඕනේ නෑ. මම හොයා ගත්ත වැඩේ :lol: සමහරවිට මේකෙ krizta ගේ ක්‍රමේ වෙන්නත් පුලුවන්/ නොවෙන්නත් පුලුවන්. උන්ගේ අලි ඔලුවනේ තියෙන්නෙ.. අහුවට කියන්නේ නෑ නේ.

    ඕන එකෙක්ට කියල දෙනවා. වෙලාව තියන හැටියට දවස් දෙක තුනකින් ත්‍ර්ඩ් එකක් දන්නම්:lol:




    ane deyyo matath kiala deepanko ban :oo: