ඉතින් PM කරපන්. හැබැයි කොලු සීන් වලට එහෙම නෙවෙයි.![]()
ehema ba. mama kiyana eka karoth thamai rahasa kiyanne

ඉතින් PM කරපන්. හැබැයි කොලු සීන් වලට එහෙම නෙවෙයි.![]()

![]()
අන්තිම පැය දෙකේදි වැඩේ අහු උනේ
මේකේ සීනියර් උන්ගේ ලොකු සීන් බලන්න ඕනේ නෑ. මම හොයා ගත්ත වැඩේසමහරවිට මේකෙ krizta ගේ ක්‍රමේ වෙන්නත් පුලුවන්/ නොවෙන්නත් පුලුවන්. උන්ගේ අලි ඔලුවනේ තියෙන්නෙ.. අහුවට කියන්නේ නෑ නේ.
ඕන එකෙක්ට කියල දෙනවා. වෙලාව තියන හැටියට දවස් දෙක තුනකින් ත්‍ර්ඩ් එකක් දන්නම්![]()
du stats are more accurate than slt stats, jackass!
now will you please shut the hell up and look at this
![]()
![]()

me para ohoma ganna bari una ne bn 
![]()
අන්තිම පැය දෙකේදි වැඩේ අහු උනේ
මේකේ සීනියර් උන්ගේ ලොකු සීන් බලන්න ඕනේ නෑ. මම හොයා ගත්ත වැඩේසමහරවිට මේකෙ krizta ගේ ක්‍රමේ වෙන්නත් පුලුවන්/ නොවෙන්නත් පුලුවන්. උන්ගේ අලි ඔලුවනේ තියෙන්නෙ.. අහුවට කියන්නේ නෑ නේ.
ඕන එකෙක්ට කියල දෙනවා. වෙලාව තියන හැටියට දවස් දෙක තුනකින් ත්‍ර්ඩ් එකක් දන්නම්![]()

![]()
අන්තිම පැය දෙකේදි වැඩේ අහු උනේ
මේකේ සීනියර් උන්ගේ ලොකු සීන් බලන්න ඕනේ නෑ. මම හොයා ගත්ත වැඩේසමහරවිට මේකෙ krizta ගේ ක්‍රමේ වෙන්නත් පුලුවන්/ නොවෙන්නත් පුලුවන්. උන්ගේ අලි ඔලුවනේ තියෙන්නෙ.. අහුවට කියන්නේ නෑ නේ.
ඕන එකෙක්ට කියල දෙනවා. වෙලාව තියන හැටියට දවස් දෙක තුනකින් ත්‍ර්ඩ් එකක් දන්නම්![]()

![]()
අන්තිම පැය දෙකේදි වැඩේ අහු උනේ
මේකේ සීනියර් උන්ගේ ලොකු සීන් බලන්න ඕනේ නෑ. මම හොයා ගත්ත වැඩේසමහරවිට මේකෙ krizta ගේ ක්‍රමේ වෙන්නත් පුලුවන්/ නොවෙන්නත් පුලුවන්. උන්ගේ අලි ඔලුවනේ තියෙන්නෙ.. අහුවට කියන්නේ නෑ නේ.
ඕන එකෙක්ට කියල දෙනවා. වෙලාව තියන හැටියට දවස් දෙක තුනකින් ත්‍ර්ඩ් එකක් දන්නම්![]()
Good Morning මචන්ලා.......
අද ඉතින් උදෙන්ම මම දන්න දෙයක් උබල එක්ක බෙදාගන්න කියල හිතුව...
ගොඩක් අය මේක දන්නවත් ඈති...
අවුලක් නෑ... දන්නෙ නෑති එකෙක් හරි ඈතිනේ....![]()
මේන්න මේකයි සීන් එක.. SLT 25GB පෑකේජ් එක තියෙන ගොඩක් අයට තියෙන අවුලක්නේ ලිමිට් එක පනින් එක.. මේ ඒහෙම උනා කියල හිත රිද්ද ගන්නෙ නෑතිව
එලකිරි
වගේ අවශ්‍ය දෙවල් Download කරගන්න විදියක් කියල දෙන්නයි මේ හදන්නෙ....
මෙන්න මේ පියවරවල් අනුගමනය කරපල්ලකෝ....
1. මුලින්ම කරන්න ඕනි මේකයි මාසෙ මුල පටන් ගත්ත ගමන් යෝද සයිස් Torrent File, Films එහෙම බාන්න යන්න එපා....(ගිනි පුක් ගාය තියෙනවනම් ඉතින් කරන්න දෙයක් නෑ...
)
ටිකක් ඉවසීමෙන් Download කරන්න ඕනි ෆයිල් ටික ටොරන්ට් වලට ලෝඩ් කරල STOP කරල තියපන්..
2. SLT Usage Meter එකෙන් 25 GB පනින්න ලගද කියල හොද මීටරෙන් ඉදපන් හොදේ...
බඩු පෑන්නොත් විනාසයි...
ඔන්න මේක තමයි හොදම හරිය....
3. ටිකක් රෑ වෙලා වෑඩේට බහින්න ඕනි ......
Usage එක 24,808.81 MB (ආසන්නව 25 GB වලට ලං වීගෙන එනකොටම) Router එකපොඩ්ඩක් Off කරපන්..... ඊට පසෙ විනාඩි 1ක් වගේ තියල ආයෙමත් On කරපන්....
(ආයෙමත් On කරල, වෑඩ ඉවර වෙනකන් Off නම් කරන්න එපා දෙයියෝ...)
4.ඊට පස්සෙ ඉතින් දෙයියනේ.... කියල ඕනි කරන ඒව ඩවුන්ලෝඩ් කරන්න පටන්ගනින්...
හෑබෑයි ඉතින් ටොරන්ට් බානකොට රොත්ත බුරුත්තම එකපාර දන්න එපා හොදේ....
එකින් එක ඩවුන්ලෝඩ් කරපන්.. එතකොට ඉක්මනට ඉවර කරගන්න පුලුවන්..
(පෑය 10ක් ඈතුලත ඔක්කොම කරන්න ඕනි ඒක ටික ඉවර කරපල්ලා..)
මේ සීන් එකේදි වෙන්නෙ මේකයි.... SLT ලගෙ යූසේජ් මීටරේ හදල තියෙන්නෙ පෑය 10න් 10ට යූසේජ් එක Update වෙන විදියටයි...
උබල Router එක ඔන් එකේම තියනකොට,ආයෙත් පෑය 10 කින් තමයි මීටර් එක අප්ඩේට් වෙන්නෙ.... ඉතින් 24.7GB වගේ තියල Router එක On කරල Off කරාම ආයෙමත් පෑය 10ක් යන්න ඕනි මීටර් එක Update වෙන්න... ඒ අතරතුර වෙලාව කල්ල මරේ තමයි...
ඔන්න එහෙනම් කිව්වා.....
මා ඉතින්න යන්න යනවෝ... මට යන්න අවසරයි......
මට සෑලකුවෙ නෑති උනත් කමක් නෑ.. අනිත් උන්ට බලන්න කියල හරි BUMP එකක් දාගෙන පලයන්...
එහෙනම් අපි ගියා.... ජය වේවා... !!![]()